Coach Ruwi
20/10/2025
Finally I’m a certified BODYATTACK Instructor 🥳🍾🎊
BODYATTACK is a high-energy group fitness workout from Les Mills. It combines athletic movements like running, lunging, and jumping with strength exercises such as push-ups and squats. 💥
Every class is set to powerful music that keeps you motivated while improving your stamina, coordination, and overall fitness. 💪🔥
It’s suitable for all fitness levels — you can always choose low or high-impact options!
ඔයාගේ target එක fat loss & lean body නම් – ඒකට මගේ workouts එක්ක consistent වෙලා ඉන්න 🫶🏻❤️
අරමුණ slow & steady way එකට ගන්න පුළුවන් 👊💪
🔥 Slow & Steady Fat Loss 🔥
බොහෝ දෙනා fat loss එකක් ඉක්මනට results ගන්න හොයනවා. 🚫
ඒත් ඉක්මන් results ගොඩක් වෙලාවට temporary — ආයෙත් weight වැඩි වෙනවා.
✅ මගේ method එක තමයි slow & steady fat burn.
එකෙන් ඔයාගේ fat අඩු වෙනවා, muscles strong වෙලා ඉතිරි වෙනවා, සහ long-term result ගන්න පුළුවන්. 💪❤️
ඉක්මන් solution එකක් නෙවෙයි – consistent workout + healthy diet එකක්.
අරමුණ slow & steady way එකට ගන්න 👉 එතකොට තමයි lasting success. ✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Badulla