SAVE THEM
♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."
28/04/2025
♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."
🟣 සිරි දළඳා වන්දනාවට සම්බන්ධ පින්වත් පිරිසට ආහාර හා ජලය ලබාදීමේ ව්‍යාපෘතිය - 2025 අප්‍රේල්
උපකාරයක් අවැසි මිනිසුන් වෙනුවෙන් "SAVE THEM" අප විසින් බොහෝ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කරන්නට යෙදුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.
2025 සිරි දළඳා වන්දනාවට සම්බන්ධ පින්වත් පිරිසට ආහාර හා ජලය ලබාදීමේ ව්‍යාපෘති දිවයින පුරා සමාජ සේවා ආයතන වලින් සිදුකර තිබුනා.
ඒ අනූව Reborn Athletic Acedemy ආයතනය මූලිකත්වයෙන් පසුගිය අප්‍රේල් 26 වනදා සංවිධානය කල සුප් , කෝපි, පාන් , ජලය සහ ඖෂධ බෙදාදීමේ වාඩසටහන්වලට SAVE THEM අපිත් මූල්‍යමය දායකත්වයන් එකතු කලා. සැලසුම් කල පරිදිම ඒ ව්‍යාපෘතිය ඉතාම සාර්ථක අයුරින් සිදුවුනා..
🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.
සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..
එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️
🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.
Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch
N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211
🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]

11/03/2024
♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."
🟣 බණ්ඩාරවෙල සුදර්ශි ලමා නිවාසයේ දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදිමේ වැඩසටහන - 2024 මාර්තු
උපකාරයක් අවැසි මිනිසුන් වෙනුවෙන් "SAVE THEM" අප විසින් බොහෝ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කරන්නට යෙදුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.
පසුගිය පෙබරවාරි මාසයේ අප විසින් සුදර්ශි ලමා නිවාසයේ දරුවන් වෙනුවෙන් සිදුකල ව්‍යාපෘතිය ඔබට මතක ඇතැයි සිතනවා. ඒ ව්‍යාපෘතියේ දී හඳුනාගත් අඩුපාඩු බොහෝයි. එබැවින් නැවත වරක් එහි ව්‍යාපෘතියක් සිදු කිරීමට අප අදහස් කලා.
ඒ අනූව අනේකවිධ දුක් කම්කටොලු වලට මුහුණ දෙමින් ජීවිතය සරි කරගන්නට වෙහෙසෙන , බණ්ඩාරවෙල සුදර්ශි ආබාධිත ළමා නිවාසයේ දරුවන් සදහා නැවත වරක් ආහර වේලක් ලබාදීමට අප සැලසුම් කල ව්‍යාපෘතිය පසුගිය මාර්තු 10 වනදා ඉතා සාර්ථක අයුරින් සිදුවුනා..
මේ වැඩසටනේදී දරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ද අපට හැකි පරිදි ලබා දීමට කටයුතු කලා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වෙසෙන දරුවන් ට යම් හෝ අස්වැසිල්ලක් එයින් ලැබෙනු ඇතැයි අප විස්වාස කරනවා.
"SAVE THEM" සමාජ සත්කාරයේ ව්‍යාපෘති සංවිධායිකා සචිනි නිශ්ශංක සහෝදරියගේ උපන්දිනයත් එදිනට යෙදී තිබීමත් තවත් සුවිශේෂී සිදුවීමක් උනා.
මේ කර්තව්‍යයේ මූලිකත්වය ගෙන ක්‍රියාකල ඇයටද "SAVE THEM" වෙනුවෙන් සුබ උපන්දිනකට සුබාශිංසන එකතු කරනවා.
🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.
සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..
එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️
🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.
Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch
N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211
🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Badulla