Cosmatic.lk

Cosmatic.lk

Share

12/03/2022

🌀🌀BIOAQUA ACNE CREAM🌀🌀

👉🥺ඔයාලත් මේ වගේ ගැටළු වලින් පීඩා විදිනවද?

මුහුණේ තිබෙන ,
🛑කුරුලෑ පැල්ලම්
🛑විශාල ලෙස විවෘත වී ඇති සිදුරු
🛑කුරුලෑ
🛑මුහුණේ ඇති විවිධාකාර පැල්ලම්

❇️මේ සියල්ලම දැන් ඔබට සති 3ක් වගේ
කාලයකින් සුව කරගන්න පුළුවනි.
❇️ලප කැළැල් වලින් තොර සුන්දර සමකට
හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවනි.
❇️කුරුලෑ වලට සදහටම තිත තියන නොවරදින
විසඳුම සති 3ක් තුළ.
❇️අතුරු ආබාධ වලින් සම්පූර්ණයෙන්ම තොර
මෙම නිෂ්පාදනයට කුරුලෑ ඉක්මණින් සුව
වෙනවා වගේම කැළැල් මැකී ගොස් නැවත
කුරුලෑ ඇති වීමද වළකනවා. කුරුලෑ
හේතුවෙන් හටගත් තුවාලද සුව කරනවා.
❇️කුරුලෑ වගේම Bleaching නිසා ඇති වූ ගෙඩි,
ලප කැළැල් සියල්ලම ඉවත් කරන අතර
ඔබගේ මුහුණ පැහැපත් කරයි.
❇️ස්වභාවික ශාකසාර අනුසාරයෙන් නිපදවා
ඇත.
❇️කාන්තා, පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ
හැක.

👍මෙම නිෂ්පාදන Internet හා Youtube එකේ
බලන්න ප්‍රතිඵල සේරම තියෙනවා. දැනට
වැඩියෙන්ම අලෙවි වන නිෂ්පාදනයකි.
ලංකාවේම අඩුම මිල ගණන් අපේය.
ගුණත්වයෙන් උසස් නිෂ්පාදනයක්
කාර්යක්ෂමව පාරිභෝගිකයාට ලබා දීමට
අපි නිරතුරුවම බැඳී සිටිනවා.

🛑මුදල් ගෙවීම භාණ්ඩය අතට ලැබුණු පසු
Island wide delivery
දැන්ම ඇනවුම් කරන්න

12/03/2022

👉😍 Vi - john Saffron Fairness Red

කුංකුම වලින් නිශ්පාදන කරනු ලබන saffron fairness cream සුසිනිදු පැහැපත් සමකට ඉඩ සලසයි.
මෙමගින් ඇති වාසි ,👇

✅ සමේ රළුබව නැති කරමින් ඔබේ සම සුසිනිදු කරයි.
✅ සමේ ඇති රැලි ඉවත් කරමින් ස්වාභාවික බව රැකදෙයි.
✅ සමෙහි වියලි බව දුරැකර තෙතමනය රැකදෙයි.
✅ ඇස් යට කලු පැහැය ඉවත් කරයි.
✅ සම පෝෂණය කර තරුණ පෙනුම රැකදෙමින් පැහැපත් සමක් ඔබහට ලබාදෙයි.

10/03/2022

👉😍𝑳𝑨𝑵𝑩𝑬𝑵𝑨 𝑻𝒆𝒆𝒕𝒉 𝑾𝒉𝒊𝒕𝒆𝒏𝒊𝒏𝒈

👀😌කිරිසුදුවන් දිදුලන දත් දෙපෙළක් සදහා.
ආත්ම විශ්වාසයෙන් හිනා වෙන්න

😁🌺මුතුවන් දත් දේපලක් මගින් ප්රියමනාප සිනහවකට ලොව අංක එකේ නිෂ්පාදනයක් වන LANBENA Teeth Whitening Essence භාවිතා කර ඔබත් අදම වෙනස වටහා ගමු
මෙමගින් ,
🥺මැලියම් බැඳීමෙන් නිසා ඇති වූ අවපැහැය

🥺සිගරැට් සහ බුලත් විට භාවිතයන් නිසා ඇති වූ අවපැහැය
🥺තේ, කෝෆි පානය නිසා ඇති වූ අවපැහැය
ලවන නිසා ඇති වූ අවපැහැය සහ
😲දත්වල සියලුම අවපැහැයන් ඉවත් කරයි.

🌺LANBENA Teeth Whitening Essence දවස් 2-3 ක් භාවිතයෙන් ඔබේ හිනාව නැවත ලබා ගන්නලොවම පිළිගත් අතුරු ආබාධ වලින් තොර 100% ස්වභාවික නිෂ්පාදනයක්
ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඉතා සුදුසු වේ

👉🙂කොට්න් බඩ් එකක් LANBENA Teeth Whitening Essence වලින් පොඟවල ඔබේ දත් වල කහට ඇති ස්ථාන වල ගාල පිරිමදින්න. 👉ඉන්පසු උණු වතුරෙන් ඒ විගසම කට සෝදා හරින්න.

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Badulla