Fluent English Hub
31/12/2022
15/07/2022
ඉංග්‍රීසි හෝඩියේ අකුරු නිවැරදි රටාවට ලිවීමට හුරු වෙමු .
🅰️🅱️🆎🆑🅾️🅰️🅱️🆎🆑🅾️🅰️🅱️
ආදරණීය දෙමාපියන් සහ දූ දරුවන් වෙත
🛑ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් සහ සිම්පල් අකුරු නිවැරදි රටාවට ලියන ආකාරය පිළිබඳව නිර්මාණය කරන ලද සම්පූර්ණ වීඩියෝවක් පහත දැක්වේ.
🛑පළමුව මෙම වීඩියෝව ඔබේ දරුවා සමග හොඳින් නරඹන්න. දරුවා ඉංග්‍රීසි අකුරු ලියන්නේ වීඩියෝවෙහි සඳහන් ආකාරයට දැයි හොඳින් පරික්ෂා කරන්න.
🛑වීඩියෝව තුළ දැක්වෙන ආකාරයට නොලියන්නේ නම්, එහි සඳහන් ක්‍රමය වෙත ක්‍රමක් ක්‍රමයෙන් ඔබේ දරුවාව හුරු කරවන්න.
🛑වීඩියෝව තුළ ඇතුලත් පින්තූර සහ ඒවාට අදාල ඉංග්‍රීසි වචන ද පාඩම් කරගන්න .
🛑දුවේ පුතේ ඔයාලගේ යාලුවන්ටත් මේ වීඩියෝ එක ශෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
https://youtu.be/vBKk49qM05U
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 108 , Sinhapura , Bogahamadiththa , Hali-Ela
Badulla
90000
07/11/2022