Visvams
30/05/2026
විස්වම් අයිස්ක්‍රීම් දන්සල සාර්ථකව නිම විය! ✨🍨
අද දින අප සංවිධානය කල අයිස්ක්‍රීම් දන්සල සඳහා පැමිණි, සහය දුන් බදුල්ලේ ඔබ සැමටම Visvam's පවුලේ අපගේ හෘදයාංගම ස්තුතිය! 🤝❤️ ගතට වගේම හිතටත් ලොකු සතුටක් එකතු කරපු පින්බර වෙසක් මතකයන් කිහිපයක් මෙන්න. 📸🌸
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨
📍 Visvam's – All Under One Roof
29/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸
උදාවූ 2026 පින්බර වෙසක් පුන් පොහෝ දිනය ඔබ සැමට සාමය, සතුට, සහ සිත් නිවන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පිරි වාසනාවන්ත වෙසක් මංගල්‍යයක් වේවායි Visvam's පවුලේ අප සැම හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏✨
May the light of Vesak bring peace, harmony, and joy to you and your loved ones. Have a meaningful and blessed Vesak full of serene memories! 🤝🌸
📍 Visvam's – All Under One Roof
29/05/2026
A massive Thank You to our valued customer for choosing Visvam's to upgrade his fragrance collection! 🤝✨ It’s always an absolute pleasure helping our clients find the perfect match to elevate their daily look and confidence.
When you want to make a real statement, you don't compromise on quality. Thank you for trusting us as your go-to destination for original luxury. Enjoy all the compliments coming your way! 🏆👑
🛍️ Ready to level up your vibe?
Visit us in-store to explore our full premium lineup and find your next signature favorite.
Get in touch or order directly via WhatsApp:
📲 Click Here to Message Us
(Phone: 075 625 5552)
📍 Visvam's – All Under One Roof
28/05/2026
May the divine blessings of this holy occasion guide you toward peace, prosperity, and happiness. Wishing a blessed Hajj Festival to you and your family from all of us at Visvam's. ✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 96, Lower Street
Badulla
90000
Opening Hours
| Monday | 08:00 - 20:30 |
| Tuesday | 08:00 - 20:30 |
| Wednesday | 08:00 - 20:30 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:30 |
| Saturday | 08:00 - 20:30 |
| Sunday | 08:00 - 20:30 |