Macrame Studio
🤍 ඔයාලට හොඳම දේ ලබාදෙන්න...
මගේ අරමුණ Course එකක් කරලා ඉවර කරන එක විතරක් නෙවෙයි...
🌿 ඔබට විශ්වාසයෙන් Macrame නිර්මාණය කරන්න පුළුවන් වෙන එකයි.
ඒ නිසාම, හැම පාඩමක්ම... හැම සටහනක්ම... හැම විස්තරයක්ම...
ඔයාලා වෙනුවෙන් හොඳම විදිහට සූදානම් වෙනවා. 🤍
Macrame Studio Academy සමඟ ඔබේ නිර්මාණාත්මක ගමන ලස්සන විදිහට ආරම්භ කරමු. 🌿✨
📩 Registration සහ වැඩි විස්තර සදහා පහත WhatsApp link එක ඔස්සේ WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
Message Macrame Studio Academy on WhatsApp. https://wa.me/94743551453
Macrame Studio
🫶
මේ වීඩියෝව Play කරපු තත්පර කිහිපය...
ඒ ඇති. 🤍
ඇස් දෙක පිරෙන්න, හිත පිරෙන්න, ආයෙත් ආදරෙන් මේ වැඩ කරන්න හිතෙන්න. 🥹
මේ වගේ මොහොතක් වෙනුවෙන් තමයි, මේ හැම මහන්සියක්ම. 🤍
මේ වගේ මොහොතක් තමයි තවත් ආදරෙන් නිර්මාණ කරන්න හිතට ශක්තිය දෙන්නේ.
හදවතින්ම ස්තූතියි මාව විශ්වාස කරාට. මට මුණ ගැහුණ ආදරණීයම කස්ටමර් කෙනෙක්....✨
Macrame Studio
❤️🫶
නූල් වලින් වැඩ දාන මැක්‍රම් කලාව ඉගෙන ගන්න ආස ඔයාට..
Macrame Studio අපේ Beginner course එකට සම්බන්ධ වෙන්න පුළුවන්..
📩 වැඩි විස්තර සහ Registration සඳහා පහත WhatsApp Link එක ඔස්සේ අපට Message එකක් එවන්න. 🤍
WhatsApp. https://wa.me/94743551453
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Welikemulla
Badulla
90000