WADFO - We Are Different From Others
21/03/2026
🔴 ඔබේ උපකාරය අවශ්‍යයි !
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ 7 වන පරම්පරාවේ PLT උපාධිය හැදෑරු තිලිණ දිල්ෂාන් ජයවර්ධන සහෝදරයා මේ වන විට දරුණු පිළිකා රෝගයකට ගොදුරු වී ඇත.
ඔහු මේ වන විට මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රරතිකාර ලබමින් සිටී.
වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව, පිළිකා නාශක එන්නත් වට්ටෝරු 6ක් අවශ්‍ය වන අතර එක් වටිට්ටෝරුවක් සඳහා ලක්ෂ 10කට අධික මුදලක් වැය වේ.
මේ වන විට වට්ටෝරු 2ක් පමණක් ලබාගැනීමට හැකිව ඇති අතර, තවත් වට්ටෝරු 4ක් ඉතා ඉක්මනින් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
මේ අසීරු අවස්ථාවේ ඔහුගේ පවුලට මෙම වියදම දරාගත නොහැකි බැවින්, ඔබගේ කාරුණික සහයෝගය අප ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
විමසීම් සඳහා:
071 6714681 – පත්මිලා
O71 8992031 – ජයවර්ධන
දායක මුදල් යොමු කිරීමට:
Bank - Commercial Bank
Branch - Piliyandala
Account Number-8003728648
Name - PAV Pathmila
Bank - Sampath Bank
Account number-109354937358
Branch Name - Dambulla
Name - MPGT D Jayawardene
13/03/2026
පණ ගැහෙන හදවතක හද ගැස්ම රැකගන්න මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමු… ♥️🤲🏻
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ 7 වන පරම්පරාවේ PLT උපාධි පාඨමාලාවේ උපාධිය හැදෑරූ දිල්ෂාන් ජයවර්ධන අපේම සහෝදරයා මේ වන විට දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති එන්නත් වට්ටෝරු 6ක් අතරින් එක් වට්ටෝරුවක් සඳහා පමණක් ලක්ෂ 10කට අධික මුදලක් වැය වේ.
පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ඔහුගේ පවුලේ අය සඳහා මෙම බරපතළ වියදම දරා ගැනීම අතිශයින් දුෂ්කර වී ඇත.
ඔබට හැකි පරිදි කරන කුඩා දායකත්වයක් වුවද ඔහුගේ ජීවිතයට මහත් බලාපොරොත්තුවක් වනු ඇත.
කරුණාකර මෙම පණිවිඩය හැකි තරම් share කර ඔහුට ජීවිතයක් ලබා දීමට අපි එක්වෙමු.🙏🏻♥️
එක් හදවතක් වෙනුවෙන් හදවත් සිය ගණනක්… ♥️🫱🏻🫲🏼
#ජීවිතයක්බේරාගනිමු
#අපිඑක්වෙමු
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla