Made in Uva

Made in Uva

Share

12/01/2024

තට්ටය පෑදීම නිසා පීඩා විදින ඔබට 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න ..

අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න
බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.

✅ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.

✅කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)

➡️➡අන්තර්ගතය ➡️➡️
01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුනුවැන්න
04.කෙහෙඹ
05.කෝමාරික
06.සේපාලිකා
07.එඩේරු තෙල්
08.නිල් අවරිය
ඇතුළු තවත් ඖෂධ වර්ග 23කින් සමන්විත හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත.

➡️➡️ භාවිතය ➡️➡️

✔️තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක..

ඇණවුම් කිරීම සදහා 076 5698000 අංකයට WhatsApp පණිවිඩයක් දෙන්න.

02/01/2024

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කල "ඌව අභිමානි 2022" ඌව පළාත් ව්‍යවසාය සම්මාන උළෙලෙහි ක්ෂුද්‍ර කර්මාන්ත අංශයේ කුසලතා සහතිකයක් දිනාගත් Dahami Hair Growth Oil ආයතනයට සහ එහි අධ්‍යක්ෂ Madusha Upayangani මහත්මියටත් Made in Uva අපගේ උණුසුම් සුභපැතුම්.

01/01/2024

"ඔබ සැමට සුභ නව වසරක් 2024"

03/06/2023

පින්බර,අරුත්බර පොහොය දිනයක් වේවා........!

05/05/2023

සියලුම දේ අත්හැරීම නිවන් අවබෝධයට මග පාදයි................... මේ පින්බර වෙසගේ Made in Uva අපගේ එකම ප්‍රර්ථනයයි..!

Want your business to be the top-listed Shop in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Badulla