Audio Book Srilanka
28/07/2020
මගේ දරුවා අහපු නිසයි කියන්නේ. . . රැපියල් 100ක් දැම්මම පිං කොච්චරක් ලැබෙනවාද අපේ හාමුදුරුවනේ ! ! 🙄
16/07/2020
අපේ ගමේ මගෙත් එක්ක එක පන්තියේ ඉගෙනගත්ත සමහර කෙල්ලො කොටහල් වෙච්චි ගමන් කොල්ලො එක්ක පැනලා ගියා. සමහරු 9 වසරෙදි. සමහරු විභාගයට දවසක් තියා . සමහරු විභාග ප්‍රතිපල ආව දවසේ ගිහින්. ගුරුවරු පතුරු යන්න බැන්නා.දෙමාපිය රැස්වීම් තිය තිය බැන්නා. ගමේ මිනිස්සුත් බැන්නා. අපිත් බැන්නා. තියෙන විසේ කිය කියා බැන්නා .
අපිනම් හොදට ඉගෙන ගත්තා.විශ්ව විද්‍යාලයේ ඉහල උපාදියක් ගත්තා අම්මා තාත්තා දුක් විද විද දුන්නු සල්ලි වලින්.මගේ වාසනාවට කැම්පස් එලියට ආපු ගමන් ජොබ් එකක් හම්බුනා.එතකොට වයස විසි අටයි.අවුරුදු 2ක් ජොබ් එක කරලා එකතු කරගත්ත පඩියෙන් පුලුවන් උපරිම වෙඩිමක් අරං කසාද බැන්දා. මහත්තයා ලොකු සමාගමක පරිඝනක ඉංජිනේරු වරයෙක්.හොද පඩි,හැබැයි රෑ දවල් නැතිව වැඩ.අවුරුදු 28ක මහන්සිය තියාගෙන ගෙදර ගෘහණියක් වෙන්න කියලා මහත්තයා කිව්වා.මොන අඩුවක්ද ඉතිං.පරම්පරාවම ගොඩ කියලයි ගමේ උන් කීවෙ.අම්මලාත් ගොඩක් සතුටු උනා.
අපේ පන්තියේ හිටපු කෙල්ලො, ලමයි හත් අටදෙනා හදලා. අතේ එකයි ,කරේ එකයි ,බඩේ එකයි. මොන දුකක්ද කියලා හිතෙනවා.
මට දැන් 31යි. බැදලා අවුරුද්දක් .දැන්වත් දරුවෙක් හදමුද කිව්වම අපි කිව්වෙ හිතලා බලන්න ඕන කියලා . ඒ උනාට ඇත්තම කතාව මේ වෙනකං ලමයෙක් හැදෙන්න ගැබ්බර උනේ නෑ.මට දැං ලිංගික ආශාවක් නෑ. මහත්තයට වෙලාවක් නෑ.මට ඕන වෙලාට එයාගෙ පන නෑ. අනේ මංදා. අවුරුදු 15දී පැනලා ගිය එවුන් මටත් වඩා ජීවිතේ විදිනවද කියලා හිතෙනවා.
ස්තූතියි ,
මේනකා.
කියවන්නට පිවිසෙන්න Audio Book Srilanka youtube channel එකට.
මෙතන ලින්ක් එකේ සිංහල සහ මුස්ලිම් සන්සන්දනය කර ජාතිවාදය මතු කිරීම නොව, සිංහලයින්ගේ මෝඩ පන්ඩිත කම පෙන්වමි.
https://truth.lk/සිංහල-කතුන්ට-වඩා-මුස්ලිම-2077/featured
01/07/2020
ආදරය කිරීම Making Love යනු, පිරිමියා ශරීරයෙන් කරන අතර; ගැහැණිය සිතින් කරන දේය....
උපුටා ගැනීම (Allen & Barbara pease_why men want s*x and women want love)
පිවිසෙන්න Audio Book Srilanka youtube නාලිකාවට.
https://www.youtube.com/channel/UCRXoA5krMjYNk86EkZMNlSA
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Address
මහියංගණය
Badulla
90714
Opening Hours
| Monday | 22:00 - 00:00 |
| Wednesday | 22:00 - 00:00 |
| Friday | 22:00 - 00:00 |