Economics - Hasitha Dilshan

Economics - Hasitha Dilshan

Share

18/07/2025

FAKE නෙවෙයි..අපි REAL.. ❤️සාම්ප්‍රදායික ඉගැන්වීම් කලාවේ අතික්‍රමණය..හසිත දිල්ෂාන්.. එන්න Econ වලට හොදම තැනින් වාඩි වෙන්න..🧑‍🎓👩‍🎓❤️

17/07/2025

FAKE නෙවයි, අපි REAL..

❤️ FAKE නෙවෙයි, අපේ ප්‍රතිඵල, ඒවා REAL..🫶
❤️ FAKE නෙවයි, අපි කියන වැඩපිළිවෙළ, ඒවත් Real.🫶
❤️ FAKE නෙවයි, අපි අපේ ළමයි වෙනුවෙන් කරන කරන කැපකිරීම, ඒවත් Real.. 🫶

ඔව් හැමදාම, සද්ද වහලා.. අපේ එවුන් ගොඩදාන්න REALම කැපකිරීම කරන්නේ අපි..

කොටින්ම.. අපි ළමයින්ට බොරුවට රැව්වත්.. බොරුවට හිනාවෙලා නෑ.. 🫂 අපේ හිනාවත් REAL ❤️🫶

14/04/2025
14/02/2025

*2025 Econ ❤️*

2025 A/L වලට Econ කරනනවනම්, මේක ඔයා එන්නම ඕන පංතියක්.. 😍❤️

ඔයා මොන මට්ටමක හිටියත්, මේ පංතියෙන්.,
සම්පූර්ණ
✌️Theory
✌️Revision
✌️Model Papers
✌️Past Papers සියල්ලම සමගින් සම්පූර්ණ විශය නිර්දේශය ඉතා වේගයෙන් ආවරණය කරන සමස්ථ වැඩපිළිවෙල පෙබරවාරි 20 සිට ආරම්භ කරනවා.

👉 පංතිය Zoom ඔස්සේ පැවැත්වෙන අතර සහභාගී විමට නොහැකි වුවහොත් Recording ලබාදේ.

👉 පළමු සිසුන් පිරිසට නිබන්ධන එවීමේ කුරියර් මුදල් පමණක් (රු 400) අයකරන අතර කිසිදු පංති ගාස්තුවක් අය නොකෙරේ.

මෙම ගාස්තු ගෙවීම සිදුකලහොත් ඔබට නිෂ්පාදන න්‍යාය හා පිරිවැය පාඩම් ඒකකයෙත් ආර්ථික විද්‍යාව හැදින්වීම පළමු පාඩම් ඒකකයෙත් Theory & Revision නිබන්ධන කට්ටලය ලැබේ. 👉❤️ නිබන්ධන නොමැතිව පංතිය සදහා සම්බන්ධ වීමට ගාස්තු අය නොකෙරේ. 👉

පංතිය පිළිබද වැඩි විස්තර සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📞 0769256500
සාම්ප්‍රදායික ඉගැන්වීම් කලාවේ අතික්‍රමණය
Hasitha Dilshan
Bsc. Acc & Fin. (mgt) sp.

Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Mahiyanganaya Town
Badulla