Thenu Teddy Shop
10/06/2026
ටිකිරි මැණිකෙගෙන් තාත්තිට 🥹❤️
පොත් කියන්නේ එක එක ජාතියේ රස කතා පිරුණු තැනක්,
ජිවිත පොත නම් ලියන්නේ අපි අපිමනේ නේද.
දන්නවද,
මේ ලැබුන ජිවිතයට මුණගැහෙන සමහර බැඳීම් වලට පුළුවන් අපේ ජිවිත පොත හැඩ වැඩ දාලා ලස්සන කරන්න, එහෙව් බැඳීම් වලට පුළුවනි ඒ ඒවගේ පොත් තුන හතරක් මේ මිහිතලයට මුදා හරින්න. දවසක ඒ පොත් හිමි ජිවිත වලට පුළුවනි මේ මහ පොලවේ ගුණ සුවඳින් නම් බීජ වපුරන්න, දහස් ගණනකගේ හිත් සුවපත් කරන ඔසුවක් වෙන්න.
පොතක් හැඩ කරන්න, ලකේට පාට කරන්න නම් ඉතින් ඒ නිර්මාණාකරුවා සතුව තියෙන හැකියාව මහා විශාල වෙන්න ඕනි...
කොහොම වෙතත් මහා දැනුම් සම්භාරයක්, හිත් සුවපත් කල හැකි, සුන්දර මානුෂිය, ආදරේ පිරුණ හදවතක් හිමි හිත් හිමියෙකුට පුළුවන් මේ ලෝකය ලස්සන කරන්න.
මේ ඉන්නෙ මේ මනුස්ස ජිවිතේ ඇතුලේ මං දැකපු,මාව පුදුම කරවපු, මටත් වඩා හොදට මාව කියවපු, මං කියවපු, මේ ලෝකේ මන් දැකපු ලස්සනම, සුන්දරම, ආදරණීය ම පොත.
පොතක් කිව්වට ඉතින් ඒ පුස්තකාලයක්.
ඒ පුස්තකාලයෙන් නිර්මාණය උන මං පුංචි පහේ පොතක් උනත් මොකෝ මං ඉන්නේ බොහෝම ආඩම්බරෙන්. මේ ලෝකේ ආඩම්බරකාර දූ තුන් කට්ටුවේ හිමිකම හිමි මේ ආදරණීය, සුන්දර පුස්තකය,
මගේ තාත්තී ට ආයු වර්ණ සැප බල ප්‍රඥා සපිරි නිදුක් නිරෝගිමත් දිවියකට සුබ පැතුම්.
චිරං ජයතු, ආවඩා ආයු බොහෝ වේවා... ❤️
04/06/2026
සුභ උදෑසනක් සුභ උදෑසනක් සුභ උදෑසනක් වේවා🌝❤️
02/06/2026
Thenu Teddy Shop: Expanding our Hugs! New Branch Coming Soon 👀❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 42, Dewala Road
Badulla
90000