Chef Master

Chef Master

Share

22/09/2024

අද දින දහවල් තෙක් ඇදිරිනීතිය නිසා අද දින අප ආයතනය වසා තැබේ.

22/08/2024

අපි සංවිධානය කරපු MEGA NIGHT SHOW එකට සහයෝගය දුන් සබරගමු පලාත් ජේෂ්ථ පොලිස්පතිතුමා,සීතාවක කොථ්ථාසභාර සහකාර පොලිස් අධිකාරිතුමා,දැණියගල පොලිස් ස්ථානාධිපතිතුමා,නූරිය පොලිස් ස්ථානාධිපතිතුමා,වෙනත් පොලිස් නිලධාරීන්,ශී සුමන සමන් දේවලයේ භාරකාරතුමා,YNP KUMARA කුමාර මැතිතුමා. යන අයට මාගේ හදපිරි ප්‍රණාමය!🙏 තවද මහ පෙරහැර අනුග්‍රහයේ ප්‍රමුඛයා වු රංජිත් සියාඹලාපිටිය මැතිතුමාටද ස්තුතිය සහ පෙරහැර ප්‍රමාදකර ප්‍රශංගය කඩාකප්පල් කිරිමට සහයෝගය දුන් ඇමැතිතුමාගේ නමට සහ සේවයට පිල්ලියක් වී ඇති දැරණියගල කෝටිපති යැයි රගන පො #න නිවටයින්ටද අපගේ ස්තූතිය.

Photos from Chef Master's post 22/08/2024

දැරාණියගල ආදරාණීය රසිකයින්ට ගොඩ කාලෙකින් සාර්ථක මියුසිකල් අත්දැකීමක් ලබාදෙන්න ලැබුන එක ලොකු සතුටක්.බාධා මැද මෙම කටයුතුත්තේ මුල ඉදන් මට උදව් කරපු Madura aiyya,janaka prabath aiyya,rohan sampath aiya,ushan,priyantha sir,Beji band ekata,මගේ හදපිරි ප්‍රණාමය! තවද නන් අයුරින් සහයෝගය දුන් මගේ මිතුරන් සැමටද මාගේ ස්තූතිය 🙏

Want your restaurant to be the top-listed Restaurant in Avissawella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Chef Master, 156, Colombo Road, Ukwaththa
Avissawella
10700

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00