Singithi Pre-School
08/08/2026
💞 ආදරණීය දුවේ, පුතේ, 💞
Risindu, Ranod, Jesmitha, Movindi, Ranumi, Venuki, Hasandi, Kavindi, Yenuli, Ometh, Pamindu, Jayaru, Thaveesha, Harith, Evin, Savik, Rasiru, Nethuki, Sanduni, Idushi, Risindi, Ruhansa, Sasindi, Thisumi, Sinadi, Lumini, Senula, Isuru, Thenuja, Vihanga, Kavitha, Chanuga, Tashen, Deneth, Binaksha, Methuki, Senethmi, Minthuli, Kaween, Taneesha, Pahan and all
✈️ අද දවස ඔයාගේ ජීවිතයේ ඉතාම වැදගත් දිනයක්.
✈️ වසර කිහිපයක් තිස්සේ කැපවීමෙන් සූදානම් වූ 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට ඔයා මුහුණ දෙන්නේ අදයි.
✈️ ඔයාගේ මහන්සියට, කැපවීමට සහ උත්සාහයට ප්රතිඵල ලැබෙන දිනයත් අදයි.
✈️ අම්මාගේත්, තාත්තාගේත්, ගුරුවරුන්ගේත් ආශිර්වාදය සමඟ නොබියව, විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න.
✈️ තමන් ගැන විශ්වාස කරන්න.
සෑම ප්රශ්නයක්ම සන්සුන්ව සිතා නිවැරදිව විසඳීමට තමන්ට හැකි බව සැමවිටම මතක තබා ගන්න.
✈️ ඔයාගේ විශ්වාසය, ධෛර්යය සහ ආත්ම ශක්තිය ඕනෑම ප්රශ්න පත්රයකට වඩා බලවත්.
✈️ අද දවස ඔයාගේ ජීවිතයේ සුන්දරම, වාසනාවන්තම සහ අමතක නොවන දිනයක් බවට පත් කරගන්න.
💞 පුංචි පහේ දූලා-පුතාලා හැමෝටම අපි හදවතින්ම සුබ පතනවා.
🌟 2026 ශිෂ්යත්ව විභාගයෙන් ඔබ සැමට විශිෂ්ට ජයග්රහණයක් ලැබේවා! 🌟
තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි! 🙏💖
🌱 Together for a Greener Community.
🌱 හරිත ප්රජාවක් සඳහා අපි එක්වෙමු!
Category
Telephone
Website
Address
Pathiraja MW, Koodella, Anguruwathota
Anguruwatota
12400
Opening Hours
| Monday | 07:30 - 14:00 |
| Tuesday | 07:30 - 14:00 |
| Wednesday | 07:30 - 14:00 |
| Thursday | 07:30 - 14:00 |
| Friday | 07:30 - 14:00 |
Alerts
Be the first to know and let us send you an email when Singithi Pre-School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.