WD Weerasingha

WD Weerasingha

Share

16/11/2020

ශ්‍රී ලංකාවේ පළාත් න⁣මයෙහි ඉදිකිරීමට යෝජිත මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ නැගෙනහිර පාළාත ආවරණය වන පරිදි අම්පාර නගරයේ නවගම්පුර ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස 100 කින් යුතු මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මුල් ගල තැබීමේ අවස්ථාව 2020/11/18 බදදා දින පස්වරු 3.02 යෙදෙන සුබ මොහොතින් පැවැත්වේ.

05/08/2020
Want your organization to be the top-listed Government Service in Amparai?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Amparai