Public Management Development Center - Ampara
28/05/2018
2018 වර්ෂය සඳහා පුහුණු පාඨමාලා වෙනුවෙන් අයදුම්පත් කැඳවීම. (සිංහල හා දමිළ මාධ්‍යය)
2018 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය කළමණාකරන සංවර්ධන මධ්‍යස්ථානයේ අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය ආයතන සේවකයන් සඳහා පුහුණු පාඨමාලා වෙනුවෙන් අයදුම්පත් කැඳවීම මාර්ග ගත (Online) ක්‍රමයෙන්ද මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, පහත යොමුවට පිවිස ඔබගේ තොරතුරු ඇතුළත් කිරීම මඟින් 2018 වර්ෂයේ පාඨමාලා සඳහා ලියාපදිංචිය සිදුකළ හැක.
සිංහල මාධ්‍යයෙන් සිදු කෙරෙන පාඨමාලා සඳහා යොමුව...
https://goo.gl/forms/SseHxXWGP9mRShsr1
Calling Applications for Training for Year 2018 (Tamil Medium).
We are calling applications of Tamil medium courses for Tamil medium government officers in Ampara district for year 2018. You can register via online by following below link.
Tamil Medium Courses...
https://goo.gl/forms/29XrRfP3chW31EsE2
2018 වර්ෂය සඳහා පුහුණු පාඨමාලා අයදුම්පත 2018 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය කළමණාකන සංවර්ධන මධ්‍යස්ථානය විසින් පැවැත්වීමට නියමිත ප...
30/10/2017
2017.10.28 දින පැවති අධීක්ෂණ කළමනාකරණය පුහුණු වැඩමුළුවේ දෙවන දින ක්‍රියාකාරකම්.
27/10/2017
2017.10.27 දින අධීක්ෂණ කළමනාකරණය පුහුණු වැඩමුළුවේ පළමු දින විශේෂිත කණ්ඩායම් ක්‍රියාකාරකම්... සාම්ප්‍රදායික පුහුණු වැඩමුළුවකින් ඔබ්බට ගමන් කරමින් සහභාගිවූ නිලධාරීන් ඉතා උද්‍යෝගිමත් අයුරින් මේ සඳහා සහයෝගය දැක්වීම විශේෂිතය...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Ampara
Opening Hours
| Monday | 08:45 - 16:30 |
| Tuesday | 08:45 - 16:30 |
| Wednesday | 08:45 - 16:30 |
| Thursday | 08:45 - 16:30 |
| Friday | 08:45 - 16:30 |