YA Edition
14/04/2026
උදා වූ සිංහල දෙමළ අවුරුද්ද ඔබ සැමට සතුට , සෞභාග්‍යය හා ආශිර්වාදය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !! 🌞♥️
#
ඔබට අවශ්‍යය සියලුම Type Setting සහ Graphic Design සේවාවන් ඉතා අඩු කාලයක් තුළ මනා නිමාවකින් යුතුව සිදු කර ගන්න එන්න අප හා එක්වන්න.
Come and join us to get all type setting and graphic design services done in a very short time with a good finish..😍
🏵️ Photo Design & Frame
🏵️ පැවරුම් / Assignment
🏵️ පොත්,නවකතා,කෙටිකතා / Books, Novels, short stories
🏵️ ලිපි , ලේඛන / Articles
🏵️ ප්‍රශ්න පත්‍ර / Exam papers
🏵️ ව්‍යාපෘති වාර්තා/ projects Reports
🏵️ ආරාධනා පත්‍ර / Invitation cards
🏵️ උපන්දින සුබ පැතුම් පත් / Birthday cards
🏵️ දැන්විම්/Posters
🏵️ ජීව දත්ත පත්‍රිකා / Resume / CV
ආදි සියලු දෑ ඔබගේ අවශ්‍යතාවය පරිදි ඉතා ඉක්මනින් සහ පහසු මිලට විශ්වාසදායක ලෙස කර දෙන්නට අපි සුදානම්.
We are ready to do everything according to your needs very quickly and reliably at the lowest price..😍
ඔබට අවශ්‍ය ලේඛනයේ පැහැදිලි ඡායාරූපයක් අපහට whatsapp මගින් එවන්න. අපි ඔබ වෙනුවෙන් ඉතා ඉක්මනින් අවශ්‍ය සේවය සපයන්නෙමු.
🖇උසස් නිමාව
🖇කඩිනම් සේවාව
🖇සාධාරණ මිල
🖇100% විශ්වාසවන්ත බව
අප සමග සම්බන්ධ පහත Whatsapp අංකය හා සම්බන්ද වන්න..
📞 075- 422 5684
https://wa.me/message/R5PTU62ZIGCFE1
30/11/2025
Hello Helloo ... 🤍
ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා නේද ... 🥺♥️
මේ තියෙන්නේ YA Edition අපේ Couples වලටම වෙන් වුණ ලස්සනම ලස්සන හරි ආදරණීය අලුත්ම Photo Design එකක් ඔන්න..
ඉතින් ඔයා ආදරේ කරන එයාටත් අලුත්ම විදිහට ඔයාලගේ මතක පොතෙන් ලස්සනම ලස්සන දවසක් හැමදාම හරි ආදරණීය විදිහට Photo එකකින් Gift කරන්න ඔයත් කැමති නම් අදම YA Edition අපිට Message එකක් දාන්නෝ .... 🙋🤍
Cl or Msg Us : 075 422 5684 💭
• All Island Deliver ... 🕊️
• High Quality ... 🕊️
• Low budget ... 🕊️
• Quick Service ... 🕊️
පැන මඩ කනිති වැව් තාවලු වැහි කාලේ ...
පෙන්වා මඟ නොමඟ නොවැටී යන තාලේ ...
සිප්කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ ...
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ... 📚
අමතක නොවන ගුරු හදවතකට .. ♥️
Happy Teachers' Day to Our Guiding Light ... 🤍📗✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Ampara
32000