One Team
27/12/2023
අන්තර්ජාලයට අසභ්‍ය වීඩියෝ පටයක් රෑගත කර මුදාහරින ලද විවාහක යුවළක් අත් අඩංගුවට
අසභ්‍ය වීඩියෝ පටයක් රෑගත කල විශ්ව විද්‍යාල පෙම් යුවළ රිමාන්ඩ් භාරයට.
තමාගේ නිරුවත් ඡායාරූප ඇතුලත් වීඩියෝවක් පරණ පෙම්වතා සමාජ මාධ්‍යට නිකුත් කරන බවට වූ තර්ජනය නිසා 18 හැවරදි තරුණිය සිය දිවි නසා ගැනීමට තැත් කිරීම පිළිබද පුවතක්.
දවසකට මේ වගේ ප්‍රවෘත්ති කීයක් අපේ ඇස ගැටෙනවද? සිදුවන මේ වගේ අන්තර්ජාල අවභාවිතාවන් නිසා කාන්තාවන් සහ ගැහැණු ළමයින් පමණක් නෙවෙයි පුරුෂ පාර්ශවය වුනත් මොන තරම් පීඩනයකින් ඇත් ද?
තමන්ගෙ කැමත්තෙන් වැඩිහිටියන් දෙදෙනෙක් වීඩියෝ පටයක් හදලා මුදාහරින එක අපරාධයක් ද??
මේ රටේ අපිට නිදහසක් නැද්ද????? අපි තාම ගල් යුගයෙද???
මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ඔයාලටත් මතු වෙනවා ඇති.
ඉතින් අපි හැමෝම ලබන්න කැමති මේ නිදහස කියන මාතෘකාව තුල ඉදන් සයිබර් අවකාශයේ සීමාවන් සොයා යන්න එකතු වෙන්න හෙට උදේ 8.30 ට සියත රෑපවාහිනිය සමගින්.
22/07/2022
සහභාහීවීමට කැමති අය Liberal Youth Movement ෆේස්බුක් පිටුවට inbox මගින් දැනුම් දෙන්න
29/04/2022
අපි හැමෝම හැම දේම දන්නෙ නැහැ. හැබැයි අපි හැමෝම මොනවා හරි දෙයක් දන්නවා. සමහර විට ඔයා දන්න ඒ දේ මේ පවතින සමාජ ක්‍රමය වඩා යහපත් තැනැකට ගෙනියන්න හේතු වෙන දෙයක් වෙන්න පුලුවන්. ඔයාට පුලුවන් ඔයාගේ ඒ දැනුමෙන් කාලීන දේශපාලනික, ආර්ථික , සමාජයීය සිදුවීම් දිහා තර්කානුකූලව සහ විද්‍යානුකූලව බලන්න පුලුවන් මට්ටමට තවත් එක් පුරවැසියෙක් නිර්මාණය කරන්න.....!!! ඒ ඔයාටයි මේ ආරාධනාව..එකතු වෙමු එකම කණ්ඩායමක් විදියට අපි අපිවම බලගන්වන !!!!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ampara