Dew Craft
31/12/2023
ගමන කොච්චර වෙහෙසකාරි උනත් යුතුකම් නොපිරිහෙලා ඉටුකරලා අනිත් කෙනාගේ #හිනාව වෙනුවෙන් කැපවෙන #මිනිස්සු තමයි අඩුපාඩුවක් නැතිවම #සැනසීම හිමිවිය යුතු #මිනිස්සු..මටත් පොඩියට හරි ඒ #සතුට වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් වෙන එක මගේ සැනසීම..
ඔයාටත් එයාගේ හිනාව දකින්න ඕනිනම් මට පුලුවන් ඔයාට කැමති විදිහක එකක් කරලා දෙන්න
Whtsp-0783857595
24/12/2023
New order ❤️🥰
03/12/2023
එකට කමක් නෑ දිව්‍යලෝකෙටම යන්න ඔයාලා❤️🥺☹️
22/11/2023
හායි ළමයි 😚💜️
💜️ ඔයාටත් ඕනද එයාගෙ හිනාව දකින්න.ඉතිම් එකට ,තාමත් හරි විදියක එකක් ලැබුනෙ නැද්ද
💜️ ඔයාලට දැන් පුලුවන් මගෙන් ලස්සනම ලස්සන වෙනස් විදියක එකක් ඔයාගේ හිතේ හැටියට කරගන්න..
( පහල තියෙන්නේ මං අද කරපු ටිකක් 🙈)
💜️ ඔයාගේ අම්මට තාත්තට හරි පවුලේ කාගෙ හරි නැත්තම් ඔයාගේ හරි ව හරි කරන්න ඕනිනම් මන් ගාව තියෙනවා තව ගොඩක් දේවල් මගේ Page එක හරහා ඔයාලට කැමති විදියට කරගන්න පුලුවන්
💜️ දැන්ම එක කරලා බලන්න
💜️ whatsapp අංකය හරහා ඔයාලගේ order භාර දෙන්න පුලුවන් 🦄wht no-+94 78 385 7595
Method ✅
Deposit / transfer only 💵💴
( පහල තියෙන්නේ මං වලට හදපු එක😍)
Simply beautiful this embroidery☘️🍀New hand embroidery
20/11/2023
තමන්ගෙ වැඩ පෙන්නන්න..තමන්ගෙ value එක තමන් හදාගන්න..කාගෙවත් පස්සෙන් යන්න යැපෙන්න කොන්ද නමන්න එපා..මිනිස්සු ඔයා කරන දේ හරිනම් හොයන් එයි දවසක...
Simply beautiful this embroidery☘️🍀New hand embroidery beautiful design
13/11/2023
- ඔයත් ඔයාගෙ ගමන තනියම යන්න උත්සාහ කරන බලාපොරොත්තු අත්නොහැර ගත්ත ගෑණු ළමයෙක්ද? එහෙනම් ඔයා ඔයා ගැන ආඩම්බර වෙන්න. අනිවාරෙන්ම ඔයා දිනනවා 🫧💐🦋
❤️😍😘
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ampara