Naveen Rent A Car

Naveen Rent A Car

Share

19/09/2024

🩷👊🏻

Enjoy your rides at the best rates with Naveen Rent A Car

* Best service
* Special offers for loyalty customers
* Airport pick & drop
* With driver or without driver
* Auto or manual vehicles
* Daily
* Weekly
* Monthly
* Branches - Ambalantota
*Island wide delivery service available (Conditions apply)
*Alto , Japan alto, Suzuki every, Suzuki astar ,dihatsu hijet, Nissan Fb 15, Wagon R available
*Check more vehicles visit Naveen Rent A Car Official FB page
*What’s App +94 76 887 6927

20/12/2023

ඔබේ ගියර් බොක්ස් එකෙහි කල් පැවැත්ම වැඩිකර ගනිමු

⚠️ ගියර් ඔයිල් මාරුකිරීම.
✦ ගියර් ඔයිල් ගියර් බොක්ස් එක හොඳ කාර්යක්‍ෂමතාවකින් වැඩ කිරීම සදහා අවශ්‍යම වන දෙයක් වනවා.
✦ ඔයිල් අඩුවීම හෝ අපවිත්‍ර ගියර් ඔයිල් ගියර් නිවැරදි ලෙස යෙදීමට සහ Over heat වීමට මග පැදනු ඇත.
✦ 20000කි මී පමණ වාහනය ධාවනයේ යෙදුනු පසු අනිවාර්යයෙන් ගියර් ඔයිල් මාරුකිරීම සිදුකල යුතුවේ.

⚠️ වාහනයේ බ්රේක් භාවිතා කරන්න
✦ මැනුවල් වාහන වලදී වාහනයේ වේගය අඩු කිරීම සඳහා අඩු ගියර් වලට මාරු කිරීම බොහෝ දෙනා සිදුකරන අතර මෙය වාහනයේ ගියර් බොක්ස් එකට හානි දායක ලෙසින් බලපායි. වාහනයේ වේගය අඩුකර ගැනීමට ගියර් මාරුකිරීම වෙනුවට බ්රේක් යෙදීම සිදුකරන්න
✦ ගියර් බොක්ස් එක හානි කරගැනීමෙන් ඔබට සිදුවන වියදමට වඩා බ්රේක් පෑඞ් යෙදීමට යන වියදම අඩු නිසා

⚠️ කල්පනාකාරීව ධාවනයේ යෙදෙන්න
✦ ඔබේ වාහනයේ automatic ගියර් බොක්ස් එකක් හො මැනුවල් එකක් හෝ තිබුනද ඔබ ධාවනය කරන්නේ නිවැරදි ගියරයේද යන්න පර්ක්‍ෂෘ කර බලන්න.
✦ කන්දකදී හෝ අමතර බරක් ඇදීමේදී පමණක් අඩු ගියර් භාවිතා කරන්න.

⚠️ වේග සීමාවන් වලට අවනත වන්න
✦ ඉතා ඉහල වේග වලින් ගමන් කිරීමත් ක්ෂණීකව වේගය වැඩිකිරීමත් ගියර් බොක්ස් එකෙහි ආයු කාලය අඩු කිරිමට සමත්. ඔබේ වාහනයේ ඉන්ධන කාර්්‍යක්‍ෂමතාව වැඩි කරගැනීමටත් වේග සීමාවන්ට අවනත වීමෙන් හැකිවේ

⚠️ ඔබේ වාහනය Warm –Up වීමට ඉඩ හරින්න
✦ සිසිල් වූ ගියර් ඔයිල් උණුසුම් ගියර් ඔයිල් මෙන් ක්‍රියා නොකරයි.
✦ නවතා තිබූ වාහනයක් ධාවනයේදී කෙටි දුරක් හෝ වාහනය සෙමින් ධාවනය කරන්න.
✦ මෙය අමතර බරක් රැගෙන යන වාහනයකට නම් අවශ්‍යම කරුණක් වනවා.

⚠️ over heat වීම නොසලකා හරින්න එපා
✦ සීමාව ඉක්මවා රත්විම ගියර් බොක්ස් මෙන්ම එන්ජිමේ භයානක හතුරකු ලෙෂ හැඳින්විය හැකියි.
✦ සෑම over heat වීමකදීම වාහනයේ ගියර් බොක්ස් එකෙහි ජීව කාලය අඩුවීම සිදුවේ.

සැ යු - පොදුවේ බොහෝ වාහනවලට මෙම උපදෙස් වලංගුවන අතර සමහර වාහන සඳහා වෙනස් විය හැකිය.

15/12/2023

Follow our official instagram page 🚗

Naveen Rent A Car (@naveenrentacar) • Instagram photos and videos

Want your business to be the top-listed Autos & Automotive Service in Ambalantota?
Click here to claim your Sponsored Listing.

Category

Address


Ambalantota
82100