Joki

Joki

Share

08/03/2026
31/12/2025

කොළොන්තොට නැත මහලු වී

22/03/2024

මම තවදුරටත් first call එක ගන්න මනුස්සයා නෙවෙයි. මුලින්ම msg එක දාන මනුස්සයා නෙවෙයි. මොකුත් arrange කරන්න මුලින්ම මැදිහත් වෙන මනුස්සයා නෙවෙයි. මං ඒක නැවැත්තුවා . ඊට පස්සේ මට තේරුණා ඉස්සර මං මොන තරම් people's pleaser කෙනෙක්ද කියලා . නෑ බෑ කියන්න දන්නේ නෑ. ඒ මෝඩකම නිසා පෞද්ගලික ජීවිතේ වගේම මොන දේ කරද්දිත් මම ම Struggle වෙනවා. ඒක නියතයක්.

දැන් මට Call එන්නේ අඩුවෙන්. Msg එන්නේ අඩුවෙන්. ඒ අර අත්‍යාවශ්‍ය Inner circle එකෙන් විතරයි . ඒක පුදුම සහනයක් !

මගේ හිතේ මං ආදරේ කරන මට හම්බුණ අපූරු මිනිස්සු බොහොම වටිනා මිනිස්සු සදහටම ඒ විදියට මගේ හිතේ ඉදියි.

ඒ ඇරෙන්න - මම මගේ enargy එක වැය කරලා effort එකක් දාලා තියාගන්න ඕන කියලා කොටසක් මගේ Life එකේ නෑ.

නිකමට කියනවට එක දවසක් ඔයා Call එකක් නොගෙන ඉන්න . Msg එකක් නොදා ඉන්න . මං කියන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙයි . 😌🙏

Want your business to be the top-listed Media Company in Ambalangoda?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Ambalangoda
80300