CuddleZ Baby Store

CuddleZ Baby Store

Share

Photos from CuddleZ Baby Store's post 30/11/2025

අප සතුව පැවති සියලුම කුඩා දරුවන්ගේ ඇදුම්, ලිපිද්‍රවය සියල්ලක්ම අපදාවට පත් වූ පුන්චි සමනළ පැටව් වෙනුවෙන් ලබා දෙන්න තීරණය කරා.

තමන්ගේ පුන්චි සෙල්ලම් බඩු ටික වතුරට, පස් කන්දට බිලි දෙන්න වුනු පුන්චි පැටව්ගේ මඩ කඳුළු අතරින් නයායන පුන්චි දුක් කන්ද වෙනුවට, මුවගට පොඩි හෝ සිනාවෙහි දේදුන්නක් ගෙන ඒමට අපිට හැකි වෙයි නම්,

එදා මෙදා තුර මේ වියාපරය තුලින් අපි ලබපු උතුම්ම ලාභය එයයි.

දවසක නැවතත් හමුවෙමු.

පරිස්සමින් ඉන්න !

Photos from CuddleZ Baby Store's post 09/11/2023

AWURUDU MEGA SALE!

Price Reduced 🥰〽️
Size 1-5 Year
Island-wide cash on delivery available
Whatsapp: +947157168986, +94776067392
https://wa.me/94715716896

Photos from Akura's post 30/06/2023

Akura July Collection ❤️

Want your business to be the top-listed Clothing Store in Ambalangoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


58, Elpitiya Road
Ambalangoda
80300