TS Collection
මේ පෝස්‍ට් එක දකින ඔයාට අද දවස ජයම වෙන්න ඕනි..❤️✨️🧿
TS Collection
06/05/2026
🖤 මෙන්න Black , White DTF T Shirt ඉල්ලපු කෙල්ලො කොල්ලන්ට ගෙනාවා අලුත් ටික..🤍
✨️✅මිල රුපියල්.1600/=✨️✅
Cash On Delevery Available
Delevery Charge 500/=
ඕඩර් කරන්න වට්සැප් එකට මැසේජ් එකක් දාන්න..
0⑦④③⑧0②⑦⑤⑥✅
https://wa.me/message/7W62PEU7EUAGC1
TS Fashion
මේ පෝස්ට් එකෙ ඔයාගේ Page එකත් Promote කරගන්න යාලුවනේ ❤️
16/04/2026
😂😂
16/04/2026
𝑷 𝑶 𝑷𝑪 𝑶𝑹 𝑵 𝑺𝑯 𝑰𝑹 𝑻 💚✨
🌺 ️𝑷𝒐𝒑𝒄𝒐𝒓𝒏 𝑭𝒂𝒃𝒓𝒊𝒄 𝑺𝒉𝒊𝒓𝒕
✅✅𝑷𝑹𝑰𝑪𝑬 𝑹𝑺.1650/=✅✅
💥💥𝑯𝒊𝒈𝒉 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 𝑺𝒉𝒊𝒓𝒕💥💥
✨️ 𝑴 𝑳 𝑿𝑳 𝑺𝒊𝒛𝒆 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆
💛 𝒀𝒐𝒖𝒓 𝑩𝒆𝒔𝒕 𝑪𝒉𝒐𝒊𝒄𝒆
✅ 𝑷𝒍𝒂𝒄𝒆 𝒀𝒐𝒖𝒓 𝑶𝒓𝒅𝒆𝒓 𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝑶𝒖𝒓 𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑
0⑦④③⑧0②⑦⑤⑥ ✅💥
#අවුරුදු
ඔබට විශාල ලොතරැයි දිනුමක් ලැබීමට නියමිතයි . 💵
විශ්ව මාතාවට ස්තූති කර එය තහවුරු කරන්න. ❤️ 🧿🦋
11/04/2026
🍛 සබරගමුවේ දිව්‍ය භෝජනය: "අවුරුදු හත් මාළුව" 🥹❤️🍃 දැන් හැමෝම කතා වෙන්නෙ මේ ගැන! සබරගමුවේ අපිට නම් අවුරුදු මේසය කියන්නේ හුදෙක් කෑම වේලක් නෙවෙයි, ඒක අපේ හෙළ උරුමය එක්ක බැඳුණු පූජනීය චාරිත්‍රයක්. සබරගමු පළාත් භාර සුමන සමන් දෙවි හාමුදුරුවන්ටත්, ලොවට එළිය දෙන සූර්ය දිව්‍ය රාජයාටත් කරන මහා පූජාවක් විදිහටයි අපේ මුතුන් මිත්තන් මේ "හත් මාළුව" හැදුවේ.
🧐 ඇයි මේක මෙච්චර Special?
මේ මාළුවට වර්ග 7 ක් තෝරගන්නේ නිකන්ම නෙවෙයි. සොබාදහමේ සාරය නියෝජනය වන විදිහට දලු, අල, ගෙඩි, කොළ, කරල්, ඇට සහ මද කියන වර්ග 7 ම මෙහි අඩංගු විය යුතුයි. විශේෂයෙන්ම කොස් ඇට හා කජු මද නැත්නම් ඒක සබරගමුවේ හත් මාළුවක් වෙන්නේම නැහැ!
⚠️ ඔබ නොදන්නා අබිරහස් විශ්වාසය!
පැරණි ගැමි මතයක් තියෙනවා අවුරුදු නැකතට මිසක් වෙනත් දවසක මේ වර්ග 7 ම දාලා "හත් මාළුවක්" ගෙදරක උයන්න හොඳ නැහැ කියලා. එහෙම උයනවා නම් එක්කෝ වර්ග 7 කට අඩු වෙන්න ඕනේ, නැත්නම් වැඩි වෙන්න ඕනේ. ඒ තරමටම මේක "පූජාවක්" විදිහටයි සලකන්නේ. අවුරුදු ගොට්ටට අවුරුදු කුමාරයා වඩින්නේ මේ දිව්‍යමය සුවඳට කියලයි අපේ පැරැන්නෝ විශ්වාස කළේ. 🌸✨
👩🍳 සබරගමුවේ ක්‍රමයට "හත් මාළුව" හදමු
අවශ්‍ය ද්‍රව්‍ය:
* කජු මඳ (ගස් කජු)🫘
* මෑ කරල් 🌿
* කොස් ඇට 🌰
* වට්ටක්කා දළු 🌱
* කිරි අල 🥔
* අළු කෙසෙල් 🍌
* පරිප්පු මිටක් 🥣
* වම්බටු 🍆
* වට්ටක්කා 🎃
(මේ අතරින් ඔබට කැමති වර්ග 7ක් තෝරාගත හැක)
පිසින ආකාරය:
1. මුලින්ම මේ සියල්ල සෝදා පිරිසිදු කර කපාගෙම නැවුම් මැටි වළඳකට දමා ගන්න. (මැටි වළඳේ රසය වෙන කොහෙන්වත් ගන්න බැහැ!)
2. එයට ලුණු කුඩු, තුනපහ, රතු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, ගම්මිරිස්, අඹ (ඇඹුලට), කහ කුඩු, උළු හාල්, කුරුඳු පොතු, රම්පෙ සහ කරපිංචා පදමට එකතු කරන්න.
3. මෙය රතු පාටට උයන මාළුවක් නෙවෙයි, පෝෂණය පිරුණු "කිරි මාළුවක්". ඒ නිසා මිරිස් කුඩු ස්වල්පයක් පමණක් එක් කරන්න.
4. දිය කිරෙන් ලිප තබා හොඳින් තැම්බෙන්නට හරින්න.
5. අවසානයේ උකු මිටි කිරි ටික එක් කරලා, සුවඳ හතර දිග්භාගයට විහිදෙද්දී ලිපෙන් බාගන්න.
ඔන්න දැන් ලෑස්තියි රත්නපුරේ අපේ උරුමය, සබරගමුවේ දිව්‍ය භෝජනය! 🥹❤️
අවුරුදු නැකතට විතරක් නෙවෙයි, ඉන් පස්සේ ගෙදරට එන නෑ හිතවතුන්ටත් සලකන්න සබරගමුවේ ගැමි ගෙවල්වල දවස් 7ක් යනකල් මේ හත් මාළුව උයනවා. 🍛🍃🥹
copied ✍️
මචං අපි පැල්මඩුල්ල - Machan Api Pelmadulla
08/04/2026
0743802756
゚viralシ #අලුත්මඩිසයින් ゚viralシalシ
😂😶
08/04/2026
😂😂
මේ ළමයා මොකද්ද කියනවා අනේ... 😶🫣😁
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Darga Town
Aluthgama
12090
Opening Hours
| Monday | 08:00 - 16:00 |
| Tuesday | 08:00 - 16:00 |
| Wednesday | 08:00 - 16:00 |
| Thursday | 08:00 - 16:00 |
| Friday | 08:00 - 16:00 |
| Saturday | 08:00 - 16:00 |
| Sunday | 08:00 - 16:00 |