Wisdom Educational Unit
🎼 අඟුල්මල් දමනය සහ උග්ගසේන : නොමිලේ පැවැත්වෙන දැවැන්ත සිංහල සම්මන්ත්‍රණය! 📚
සිංහල විෂය නිර්දේශයේ තියෙන අසීරු තැන් සරලව ඉගෙන ගන්නත්, සාහිත්‍යයේ මිහිරියාව අත්විඳින්නත් ඔබ සැමට ලැබෙන අනගි අවස්ථාවක්! 😍
මෙවර "අඟුල්මල් දමනය සහ උග්ගසේන" සිංහල සම්මන්ත්‍රණය සියලුම දූ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. 🎁
📅 දිනය: මාර්තු 17 වනදා
🕗 වේලාව : රාත්‍රී 8:00 ට
⭕ Platform : Zoom ඔස්සේ
මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා! සම්මන්ත්‍රණයට අදාළ නිබන්ධන (Tutes) සහ Zoom Link එක ලබා ගැනීමට දැන්ම අපේ WhatsApp සමූහයට එකතු වන්න. 👇
🔗 WhatsApp Group එකට සම්බන්ධ වීමට ලින්ක් එක:
https://chat.whatsapp.com/C7aLa3Q1Gcf4k722tzqrd0?mode=hq1tcla
විභාගය ජයගන්න උත්සාහ කරන ඔබේ යාළුවන්වත් මේ ගැන දැනුවත් කරන්න. Share කරලා හැමෝටම උදව්වක් වෙමු! 🤝✨
11/03/2026
English Medium Mathematics සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වෙන විශේෂ ගණිතය සම්මන්ත්‍රණය..
Group Link 👉 https://chat.whatsapp.com/HCN2DU5yCDS12eohtnkDMI?mode=gi_t
09/03/2026
2026 - 10 ශ්‍රේණිය දීප ව්‍යාප්ත සිංහල සම්මන්ත්‍රණය
WhatsApp Group Link - 👉 https://chat.whatsapp.com/K0ObPmAJJWtHOiU3G02tJC?mode=gi_t
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
NO. 398 , Galle Road
Aluthgama