Adawiya
1995/96 Benson & Hedges Tri-Series දෙවන අවසන් තරගයේ turning point එක මේක.
Australia starters Mark Taylor - Mark Waugh පළමු කඩුල්ලට 135 runs හදලා dominating.
Sri Lankaට desperately needed a wicket — and then came Ruwan Kalpage’s magic delivery!
Kalpageගේ own bowling එකටම එන superb high catch එකෙන්
dangerous Mark Waugh 73 ට dismiss වුන මොහොත pure game changer!
1995/96 බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලියේ දෙවන අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වුණු මාක් ටේලර් සහ මාක් වෝ පළමු කඩුල්ලට ලකුණු 135ක් එකතු කළා
ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයට අවතීර්ණ වීම සඳහා කඩුල්ලක් අවශ්‍යම වුණු ඒ මොහොතේ රුවන් කල්පගේ ඔහුම පන්දු යවමින් විශිෂ්ට උඩපන්දුවක් රැකගෙන ලකුණු 73ක් ලබා සිටි මාක් වෝ දවාගත්තා
එම විශිෂ්ට උඩපන්දුව රැකගත් වීඩියෝව
Sri Lanka fans ලාගේ හදවත හොදටම උසුලන classic moment එකක්
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Aluthgama
12080