Recommended

Recommended

Share

Photos from Recommended's post 01/02/2024

🐌Snail searam 🐌
🇰🇷🇰🇷🇰🇷🎯🎯100% ORIGINAL 🎯🎯🇰🇷🇰🇷🇰🇷

මේ කාලේ ගොඩක් අය දන්න දෙයක් සහ නොදන්න දෙයක් මොකද snail musin කියන්නේ k beauti product වල බහුලව භාවිතා වෙන දෙයක්

🐌 තනි වචනෙන් කිව්වොත් snail musin කියන්නේ ගොලුබෙල්ලගේ ස්‍රාවය ( SSF ) හැබැයි ගොඩක් අය නොදන්නවා ඇති මේකෙන් තියෙන benifits.
රසායනික වශයෙන් proteins, enzymes, hyaluronic acid, copper peptides, antimicrobial (ක්ෂුද්‍ර ජීවී ) peptides, iron, zinc, සහ proteoglycans වල සංකීර්ණ මිශ්‍රනයක්

🐌 benifits ( ප්‍රතිලාභ )
☘️ skin moisturizer
☘️ skin briars ශක්තියමත් කිරීම සහ තෙතමනය කිරීමට අවශ්‍ය hydrating ලක්ෂණ අඩංගුයි
☘️ hyluronic acid අඩංගු නිසා තෙතමනය කරයි
☘️ නොමේරු සම වියපත් වීමෙන් වලකයි
☘️ තුවාල කැලල් සුව වීමට උපකාරීවේ
☘️ ප්‍රතිබැක්ටීරියා අඩංගු නිසා කුරුලෑ වලට උපකාරීවේ
☘️ Skin cancer අවම කරයි
🐌 dry skin වඩා සුදුසු අතර all skin type ok
🐌 අතුරු ආබාද නැත.
( සමේ කුඩා ප්‍රදේශයක product පරීක්ෂා කිරීම සංවේදී සමක් ( sensitive skin ) සහිත අයෙකුට සෑම අවස්ථාවකටම භාවිතා කල හැක
☘️( AHAS) හෝ ( BHAS) , retonol අඩංගු products ( සම වයස්ගත වීම වැලැක්වීමට )
☘️Vitamin c අඩංගු නිෂ්පාදන ( සම පැහැපත් වීමට )
🐌 dermatologist recommended products

snail musin skin එක ආරක්ෂා කරන ද්‍රාවනයක්.සජලනය උන සමක් තරුණ පෙනුමකට සහ සමේ තත්ත්වයන් පාලනය කිරීමට පුලුවන්. Glass skin and dermatologist recommended product.

Photos from Recommended's post 01/02/2024

🛑🛑THE ORDINARY
ALPHA ARBUTINE 2% HA🛑🛑

🎯🎯100% ORIGINAL 🎯🎯

🤗🤗ගොඩක් අය නිතරම අහන ප්‍රශ්නයක් තමයි "සම පැහැපත් වෙන්න වගේම ලප කැලැල් නැතිවෙන්න, අව්වට පිලිස්සුන සම වෙනුවෙන් තියෙන නිෂ්පාදන මොනවද කියලා?

🌸❤️The Ordinary brand එකේ ඒ වෙනුවෙන් තියෙන ප්‍රධානම නිෂ්පාදනය තමයි Alpha arbutin +ha2% කියන product එක❤️🌸

😍😍Alpha arbutin හි ප්‍රතිලාභ 😍😍

😍සම ඉක්මනින් පැහැපත් කිරීම
😍මැරුනු සම ඉවත් වීම
😍කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
🌸සමේ තද ගතිය අවම කිරීම
😍සම glow කීරීම
😍පිග්මන්ටේශන් තත්ත්වය සදහා යෝග්‍ය යි
❤️✌️🌸අවම කුරුලෑ තත්ත්වයන් සදහා සුදුසු යි
😍සමේ රැලි වැටීම අවම කරයි

❤️❤️බ්ලීචින් නිසා නාස්ති වුනු වියලි හා තෙල් සහිත සම ඔයාගෙ skin එක The ordinary වලින් සුව කර ගත හැකි බව ඔබ දන්නවාද?❤️❤️

💯💯Normal skin type එකක් තියන අයටත් skin එක clear වෙලා glow කරගන්න පුලුවන් brand එකක් තමා මේ The ordinary කියන්නේ

ඔබ කලු ද සුදු ද ? Glow and fair Skin ලබා ගැනීමට කිසි සේත්ම එය බලපාන්නෙ නැත .නිරෝගි සමක් ලබා ගැනීමට හැකිය.

💯💯🛑🛑කුරුලෑ ලප කැලැල් පිග්මන්ටේශන් නැති සමක් සදහා ordinary alpha arbutin❤️

Want your business to be the top-listed Beauty Salon in Aluthgama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Aluthgama