Quality Maths With Rohan Wijitha

Quality Maths With Rohan Wijitha

Share

Photos from Quality Maths With Rohan Wijitha's post 23/07/2025

🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅

සතියකට දින තුනක්..අසීමිතව වැඩ කරපු ..කැප කරපු කෙල්ලො කොල්ලො මෙහෙම result එකක් දාද්දි තියන සතුට කියා ගන්න බෑ..හැමෝගෙම ප්‍රතිඵලය ගන්න ගිය නිසා ටිකක් පරක්කු උනා..(හැබැයි result කියපු නැති ටිකක් තවත් ඉන්නවා ) ළමයි වැඩ කරලා ගත්ත result එකක්,පාසලේ 1 සිට 11 දක්වා උගන්නපු ගුරුවරුන්ගේ අසීමිත කැපකිරීමක් මේ පිටිපස්සෙ තියනවා කියලා පාසල් ගුරුවරෙක් විදිහට මම හොඳට ම දන්නවා..ගණිතයට A සාපේක්ෂව අඩු අවුරුද්දක් වුනාට වෙනදා වගේම අලව්වේ හොඳම ප්‍රතිඵලය පෙන්නන්න පුළුවන් වුණා..දැන් එක දිගට අවුරුදු 6 ක් අපි ඉස්සරහින්ම.....

🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅

04/07/2025

නවක සිසුන් බදවා ගැනේ....

Photos from Quality Maths With Rohan Wijitha's post 05/03/2025

Maths Seminar
Nungamuwa Central College
2025-03-04

Want your school to be the top-listed School/college in Alawwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Alawwa
60280