Hasi
🥺🖤
03/02/2026
ජිවිතයේදී ඔයාව දරැණුවටම තුවාල කරන දුක වේදනාව අරන් එන සිදුවීම තමයි විශ්වය ඔයාට ආශිර්වාද කරන හොදම මොහොත.
මං ඇස්දෙකෙන්ම දැකලා තියනවා,
• තමන්ගේ ජිවිතයම කරගත්ත මිනිස්සු අයින් වුනාම ඒ දුක රසකරලා ජිවිතයම දිනපු මිනිස්සු
• තමන්ගේ අම්මා තාත්තා දුප්පත්කමේ අඩියේ ඉන්නකොට
අම්මා තාත්තා ඇතුලු මුලු පවුලම ගොඩ දාපු මිනිස්සු
• තමන්ව හැම තැනින්ම ප්‍රතික්ශේප වෙනකොට තමන්ගේ සන්නාමයක් බිහිකරපු මිනිස්සු
ජිවිතයේ ඔයාව අඩියටම වැටෙනකොට මතක තියාගන්න, ඒ වේදනාව විශ්වය ඔයාට දෙන ඔයාගේ ඉදිරි ගමනේ හැරවුම් ලක්ශය බව.විශ්වය ඔයාට ආදරය කරන්නේ එහෙමයි, සැපපහසුව තුල වර්ධනයක් නැත.2026/02/02....🥺🥀
12/01/2026
මානසික නිදහස වෙනුවෙන් අත්හැරියේ මොනවද කියලා ඇහුවොත් මම නම් දෙන උත්තරේ " මිනිස්සු " 🌸💜
21/11/2025
🥺🥀
🥶
゚videoviralシallシ2025ආයුද නැතත් මේත් විරුවෙක් අහින්සක රට ජීවීත 🥺
දියුනු වෙන්න උත්සහා කරන හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනී දියුනු වෙන්න අත දෙන partner කෙනෙක්
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Funaitís