Offcuore

Offcuore

Condividi

09/06/2026

මොකද කියන්නේ මේ කතාව ඇත්තම තමා 😡 😳 පේජ් එකlike කරන්න👉💓Follow කරන්න 👉💞comment කරන්නshare කරන්නඔහොමනං බැ❤️🔥.ලස්සන ලමයෝ 😍😘 . up

Photos from Offcuore's post 25/05/2026

Original register
clear document

flying hour 1250 DONE

quick sale

Pls contact me…

රට යන්න නිසා දෙන්නේ ඉක්මනින් විකුනන්න ඕනේ

ගාන කතා කරගන්න පුලුවන් මෙන්න මෙන්න ඔයාලට බාරයි 😀😀😀 million views # # # 😮 පේජ් එකlike කරන්න👉💓Follow කරන්න 👉💞comment කරන්නshare කරන්නඔහොමනං බැ❤️🔥.ලස්සන ලමයෝ 😍😘 .

Photos from Offcuore's post 24/05/2026

ලෝකයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහනවා පොරත් එක්ක නිදාගන්න එවන්න පුළුවන් ද කියලා.

පොඩ්ඩක් හෙමීට ඕක කල්පනා කරලා බලපල් ලා. සාමාන්‍යය සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඕක අහනවද ? [Spa එකක/මඩමක වගේ නම් අහන්න පුළුවන්.]

ඒත් 8 වසරේ ඉන්න චූටි ළමයෙක්ව පෙන්නලා ???? මේ අහන්නෙ පන්සලට එන දරුවෙක්ව පෙන්නලා.

සල්ලි වලට දුන්නා, ඒක හරි. ඒක උනේ පස්සෙ. මුලින්ම මේක හිතුන විදිහ පොඩ්ඩක් හිතලා බලන්න.

මේ 8 වසරේ වගේ ඉන්න චූටි දරුවෙක් ගැන ආසාවක් ඇති වෙන්න තරම් වයසක නා කි යෙ ක් ගේ ඔලුව වැඩ කරන විදිහ හිතලා බලන්න.

අප්පිරියයි නේද ? එහෙම පොඩි දරුවෙක් පෙන්නලා කිසිම බයක් නැතුව අහන්න තරම් ඒ මනුස්සයා කලින් මොන තරම් ගේම් ගහලා ඇතිද කියලා හිතෙන් නැද්ද ?

මේ කොල්ලෙක් නෙමෙයි. අවුරුදු 70ත් පැනපු නා කි යෙ ක්. පොඩ්ඩක් හිතන්න , මොන තරම් අසහනයක් හිතේ ඇතිද ? විකෘති ආසාවන් වලින් මෝ L උන ය Ke ක්. 🤮

සාමාන්‍යය ජීවිතයෙදි මොන දේ කලත් අපි අනුරාධපුරය අටමස්ථානයට යනකොට යන්නෙ මොන තරම් ශ්‍රද්ධාවකින්ද ? එතකොට අපි ඒ තරම් භක්තියකින් යන තැන බලාගන්න දීලා තියෙන්නෙ විකෘති ආසාවන් තියෙන මානසික ලෙඩෙක්ට.🤮🤮

මේ අසාමාන්‍ය විකෘති ආශාවන් පෙලෙන වයසක මනුස්සයා මේ දරුවව අ ප යෝ ජ නය කරලා තියෙනවා කියලා පිලිගන්න ඕන තරම් සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක කරන් නැත්තේ ඇයි..?

දරුවන් වෙනුවෙන් පණ දෙන්න උනත් සූදානම් කියන එක එක අය වචනයක් කතා කරන් නැත්තේ ඇයි. ජන මාධ්‍ය නිහඩ ඇයි ?

වෛද්‍යවරියක් අතවරයකට ලක් උනා කිව්වා ගමන් වැරදිකරු අල්ල ගත්තා. හැමෝම කතා කලා ඒ ගැන. ඒත් මේ සිද්ධියේදී හැම සාක්ෂියක්ම තිබුනත් කෙලින් තීරණයක් ගන්න කෙනෙක් නෑ.

ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ, මුලු රටම එකතු වෙන්න. සමාජ මාධ්‍යට පුළුවන් ඒක කරන්න.. තමන්ගේ දරුවට මේ වගේ දෙයකට මුහුණ දෙන්න උනොත් කියලා හිතන්න. මේ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න. මේ දේවල් නවතින්න ඕනී..!

දරුවෙක් දූ ෂ ණ ය කරලා කිසිම හෙ ණ ය ක් නැතුව හිටපු මේ මනුස්සයා අඩුම ලෙඩ ඇදකට හරි දාගන්න පුළුවන් උනේ මේ සමාජ මාධ්‍යයේ කරපු බලපෑම නිසා.

මේ නඩුව කටයුත්ත සම්බන්ධව වැඩ කරන සියලුම නිලධාරින්ගෙන් ඉල්ලන්නෙ, හෘද සාක්ෂියට එකඟ නොවන කිසිම දෙයක් කරන්න හිතන්නවත් එපා. පසු කාලෙක මැ RE න වෙලාවෙත් මතක් වෙවී දුක් විදින්න වෙයි.

දරුවෙක්ට දෙයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න තරතිරමක් වැඩක් නෑ. මො කෙ ක් උනත් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනී.

AKD ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව. දරුවට යුක්තිය ඉටු වෙන්න ඕනී. වැරදිකරුවන් දඩුවම් විදින්න ඕනී. නීතියට ඉහලින් කිසිවෙක් නැති නම් හේමරතන ඉන්න විදිහක් නෑ. OK 😒

තව එක දෙයක්, මේවා දැකලා සමහර හාමුදුරුවො කියනවා, බුදු දහම විනාශ කරන්න හදන්නෙ වගේ කතා,

බුදු දහම විනාශ කරන්නෙ ගිහියො නෙමෙයි, බුදු දහම රකින්න කියලා සිවුරක් පොරවගෙන පනසල් ඇතුලට වෙලා , ගමේ මිනිස්සු බඩට නොකා දෙන දානේ කාලා කුලප්පු වෙලා ඉන්න සිවුරු රදවන කියලත් කියන්න ඕනී..😐

13/05/2026

මයින්ඩ මාටියා v8 එකේ ගෙදර ගියා අපි බත් පැකට් එක කාලා බස් එකේ යන ගමන්🤣🙉

01/05/2026

සිරා සිද්දිය 🤣🤣

21/04/2026

කියමු බලන්න

12/03/2026
09/03/2026

🩷

03/03/2026

🚨 BREAKING NEWS: එංගලන්තය සෙමි ෆයිනල් එකෙන් ඉවත් වෙයි? ලංකාවට නැවතත් සෙමි යන්න අවස්තාවක් 🚨

දැන් ලැබුණු විශේෂ පුවතක්! පවතින ගෝලීය යුද වාතාවරණය සහ ගුවන් ගමන් වල පවතින දැඩි අවදානම සලකා බලා, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) සිය කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා පිටත් කර නොහැරීමට තීරණය කර තිබේ. 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿❌

මේ හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය විසඳීමට ICC ආයතනය විසින් අලුත්ම තාක්ෂණික ක්‍රමවේදයක් වන "Geopolitical Substitution Protocol" (GSP) ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මේ අනුව:

එංගලන්තය වෙනුවට ආසියානු කලාපයෙන් කණ්ඩායමක් තෝරා ගැනීමට තීරණය වී ඇත.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හදිසි "GSP Play-off" තරගයක් හෙට දිනයේදී පැවැත්වේ.

එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සෘජුවම අවසන් පූර්ව වටය (Semi-Finals) සඳහා සුදුසුකම් ලබනු ඇත! 🇱🇰🔥

මේක නම් අපේ කොල්ලන්ට ලැබුණු දෙවියෝ දුන්න අවස්ථාවක්! මොනවා වුණත් ලංකාව සෙමි යනවා දකින්න කැමති අය "අනිවාර්යයෙන් දිනනවා" කියලා Comment එකක් දාගෙන යමු. 👊🏆

02/03/2026

මේ ගැන මොක්ද හිතෙන්නේ අදහස් දක්වන්න ඔහේලට බාරයි 😂😂😂 ゚viralシfypシ゚viralシalシ ゚viralシ ゚viralシfypシ゚

Vuoi che la tua azienda sia il Società Di Media più quotato a Verona?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Digitare

Indirizzo


Verona