Lanka Express - Rome
24/07/2023
ඉතාලියේ සිට Lanka Express Air Cargo ✈️ හරහා
හැමදාම විශ්වාසයෙන් 🇱🇰 ලංකාවට පාර්සල් යවන 🚀 ඔයාලට
ලංකාවෙන් අවශ්‍ය දෙයක් ඉතාලියට ගෙන්න ගන්න
ලංකාව තුළ ඇති .. අවම මිල ගණන් ..
වැඩිම ශාඛා ජාලය හා නිවසින්ම පාර්සල් ලබා ගැනීමේ
කඩිනම් සේවාව අප සතුව ඇත...
ඔබට අවශ්‍ය දෙයක් ගෙන්වා ගැනීමට හා
වැඩිදුර තොරතුරු සඳහා ලඟම ශාඛාව අමතන්න.
කොන්දේසි සහිතයි !
01/07/2023
යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකික ඔබට
ලංකාවට පාර්සල් යැවීමට වගේම
ලංකාවෙන් ගෙන්වා ගැනීමටද
අවශ්‍ය බව අප හොඳින්ම දන්නවා...
ඔබට අවශ්‍ය දෙයක් , ආස දෙයක් ..
විශ්වාසයෙන් ගෙන්වා ගැනීමට ...
දැනට ලංකාවේ පවතින..
අඩුම මිලගණන් Lanka Express අපි
දී තිබෙන්නේ ඒ නිසයි ..
ඉතින් බල බල ඉන්න දෙයක් නෑ
ගෙන්න ගන්න තමා තියෙන්නේ
වැඩි විස්තර සඳහා ලඟම තියෙන Lanka Express ශාඛාව අමතන්න
📞 ජා ඇල - 0703616163
📞 වෙන්නප්පුව - 070 361 6169
📞 හලාවත - 0703616789
📞 මීගමුව -. 0703616099
📞 වැල්ලවත්ත - 0706616140
📞 පානදුර - 0706616141
📞 හික්කඩුව - 0706616142
📞 ගාල්ල - 0706616143
📞 කුරුනෑගල - 0706616157
📞 යක්කල - 0706616156
📞 නුවර - 070 661 6158
📞 කලුතර - 070 7616149
28/06/2023
ඉතාලියේ මිලාන් ,රෝම් ,ෆිරෙන්සි , වෙරෝනා ,
නාපෝලි , පාදුවා , බ්‍රේශියා , කතානියා ,මෙස්සිනා ,
බොලොඳ්ඥා , කෝමෝ , මොන්සා , ජෙනෝවා ,
මෝදනා , ලුක්කා , වැනිස් , පලෙර්මෝ හා
සුහද කාගෝ වෙතින් ..
Lanka Express හරහා එවන ලද Air cargo භාණ්ඩ
ලබා දිමට අපට හැකි විය
අප සමඟ විශ්වාසයෙන් රැදී සිටි පාරිභෝගික ඔබ සැමට බොහොම ස්තූති.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
📞 ජා ඇල - 0703616163
📞 වෙන්නප්පුව - 070 361 6169
📞 හලාවත - 0703616789
📞 මීගමුව -. 0703616099
📞 වැල්ලවත්ත - 0706616140
📞 පානදුර - 0706616141
📞 හික්කඩුව - 0706616142
📞 ගාල්ල - 0706616143
📞 කුරුනෑගල - 0706616157
📞 යක්කල - 0706616156
📞 නුවර - 070 661 6158
📞 කලුතර - 070 7616149
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Telefono
Sito Web
Indirizzo
Rome
00185