Unipoint Travels

Unipoint Travels

Condividi

06/06/2025

දිගුකාලීනව ඔබගේ විශ්වාසය රැකගත් Unipoint විසින්, ඔබට තවත් අගනා සහ වාසිදායක අවස්ථාවක්! ✨

Hatton National Bank (HNB) නියෝජිතයන් දැන් නාපොලියේ Unipoint Piazza Cavour ශාඛාවට පැමිණේ!

ඔබට පහත සියලුම HNB බැංකු සේවා එක් ස්ථානයකින් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ:

✅ නව ගිණුම් විවෘත කිරීම
✅ ගිණුම් අතර මුදල් හුවමාරුව
✅ HNB Digital Banking පහසුකම් ලබාගැනීම
✅ ණය සම්බන්ධ තොරතුරු සහ ණය අයදුම් භාර ගැනීම
✅ HNB විදේශ ආයෝජන සැලසුම් සහ ගිණුම් ආරම්භ කිරීම
✅ සහ අනෙකුත් සියලුම බැංකු කටයුතු

🗓 දිනය: ජුනි 07 සිට 09 දක්වා
🕙 වේලාව: උදෑසන 10.00 සිට සවස 7.00 දක්වා
📍 ස්ථානය: Unipoint, Piazza Cavour, නාපොලිය

📌 විශේෂ සටහනක් ලෙස – ජූනි 07 දින පමණක්, සේවාවන් උදෑසන 11.00 සිට සවස 7.00 දක්වා ලබාදෙනු ලබන බව සලකන්න.

Vuoi che la tua azienda sia il Agenzie Di Viaggio più quotato a Naples?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Telefono

Sito Web

Indirizzo


Piazza Conte Camillo Benso Di Cavour 162
Naples
80137

Orario di apertura

Lunedì 08:30 - 21:00
Martedì 08:30 - 21:00
Mercoledì 08:30 - 21:00
Giovedì 08:30 - 21:00
Venerdì 08:30 - 21:00
Sabato 08:30 - 21:00
Domenica 08:30 - 21:00