Pathmina

Pathmina

Condividi

Photos 20/09/2015

ග්‍රික හා තුර්කි දේශසීමාව අබියස සංක්රමණිකයින් හා ඔවුන්ගේ දරුවන් පෙල ගැසී සිටින අතරේ බඩගා යන මේ සිරියානු සරණාගත දරුවාගේ පින්තූරය ලොව පුරා වෙබ් අඩවි වල වෛරසයක් සේ පැතිරෙමින් ඇත.
බෝනික්කන් සමග තම නිදන කාමරය තුල හිදීම මුලිනුපුටා දමමින්, පොලිස් හදිසි වැටලීම් ඉදිරිපිට කැරලි මර්දන, විපරීත පෙනුම පිටුපස යොදවා හමුදා ලෙස තුර්කිය හා ග්රීසිය අතර මායිමේ තරණය කිරීමට ද වසරකට වඩා අඩු වූ මේ දරුවා වැනි තවත් කොපමන දරුවන් මෙසේ සරනාගතව සිටිත්ද ?
යුද්ධය මැවු වෙනසක අරුමේ.....

Photos 04/06/2013

you want to see a good movie?


http://www.nowvideo.ch/video/u4v7hyrf80mlj

Photos 26/10/2012

කඳුළු සලන පාරදීසය

වික්ටර් අයිවන්


පුවත්පත් කතුවරයෙකු වූ වික්ටර් අයිවන් ශී‍්‍ර ලංකාවේ විවිධ අවස්ථා හා සිද්ධීන් අළලා විවිධ ඡුායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද දුලබ ඡුායාරූප යොදා ගනිමින් හා ඒවාට ලියන සටහන් ඔස්සේ අවුරුදු එකසිය අනූවකට ආසන්න කාලයක් තුළ සිංහල දෙමළ ගැටුම ලේ වැගිරෙන අරගලයක් දක්වා විකාශනය වූ ආකාරය මෙම කෘතියෙන් ගෙනහැර දක්වයි. ඒ මගින් ගැටුම් ඉතිහාසයේ වැදගත් අවස්ථා අපට පෙනෙන්නට සලස්වමින් ඒ සමඟ අපගේ බුද්ධියට ද කතා කරයි.

Vuoi che la tua azienda sia il Società Di Media più quotato a Milan?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Sito Web

Indirizzo


Milan