ItalyToday

ItalyToday

Condividi

29/06/2026

ඉතාලියේ වෙරෝනා නගරයේ බෝර්ගෝරෝමා ප්‍රදේශයේ නිවසක සිදුවූ ගිණ්නකින් 40 හැවිරිදි ලාංකීකයෙක් ගින්නට හසුව ඔහුගේ සිරුරෙන් 30% පමණ පිලිස්සී ඇති බව වාර්ථා වේ.ඔහුට ඉක්මන් සුව පතමු!

26/06/2026

ගණන් අඩුවට
ඉතාලියේ රස්නේ කාළේ යන්න හොදම නගරයක් කියන්නලා
🤔

24/06/2026

යුරෝපයම ගිනි ගනී!ඉතිහාසයේ වාර්තාගත උණුසුමෙන් 18 දෙනෙක් මරුට.යුරෝපය පුරා මේ දිනවල හමා යන අතිශය බිහිසුණු තාප තරංගයක් හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. යුරෝපීය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගිය උෂ්ණත්වය හේතුවෙන් නගර කිහිපයකම පෙර තිබූ උෂ්ණත්ව වාර්තා බිඳ වැටී තිබේ.මෙම ඛේදවාචකය අතරතුර උණුසුම් මෝටර් රථයක් තුළ සිරවී සිටි කුඩා දරුවන් දෙදෙනෙකු ද මියගොස් සිටියදී හමුවීම දැඩි කම්පනයක් ඇති කර තිබේ. අධික උෂ්ණත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ප්‍රංශයේ පාසල් වසා දැමීමට හෝ පාසල් කාලසටහන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.බ්‍රිතාන්‍යයේ කාලගුණ අනාවැකිකරුවන් පවසන්නේ, මෙම සතිය පුරාම තාප තරංගයේ බලපෑම යුරෝපය පුරා තවදුරටත් දැඩි ලෙස පවතිනු ඇති බවයි.පවතින උණුසුම් තත්ත්වය මත ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසත්, සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ විසින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. යුරෝපීය රටවල් රැසක් මේ වන විට ඉතිහාසයේ දැඩිම තාප අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

09/06/2026

ආදරෙයි ඉතාලිය

Vuoi che la tua figura pubblica sia il Figura Pubblica più quotato a Milan?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Digitare

Sito Web

Indirizzo


Milan