Kaushal Ranasinghe
31/05/2026
මගේ මහන්සිය...
ජූනි 13 වෙනිදා වෙනකන් ඉවසල ඉන්න ❤️
ඊයේ වෙසක් දිනයේදී වෙච්ච අතුරු කතාවක් මං කියන්නම්, මට උපාසක පිරිසට දේශනයක් කරන්න ආරාධනාවක් ලැබුණා මේ විහාරස්ථානයෙ, ඉතින් අම්මත් ඒ අවස්ථාවට සහභාගි වුණා. මෛත්‍රිය ගැන කතා කරල ඒ සමානාන්මතාවය ගැන පැහැදිලි කරනකොට, මට පේනවා අපේ අම්මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා. අම්ම පළවෙනි වතාවට තමයි මං කරපු දේශනයකට සම්බන්ධ වුණේ. අම්මා මට කියනවා "මෙහෙම ගිහින් පැවිදි වෙයිද දන්නෙත් නෑ!" කියලා.
මං කිව්වේ සැබෑ පැවිද්දට පිනක් ඕන. ඒ පින කුසලය දවසක හරි මට හොයාගෙනන යන්ට අවස්ථාවක් ලැබුණොත් මං ඒක මගහරින්නේ නැති බවයි❤️
කොහොම නමුත් "ඒ අමා නිවන් සුවය අපහට බොහෝ දුර නොවේවා! මමද ඇතුළු ඔබ සියලු දෙනාද නිවනටම පත් වේවා!!"
කෞශාල් රණසිංහ ❤️
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවා සමලිංගික බව දැනගතහොත්, කළ යුතු වන්නේ කුමක්ද?
සනේල | 2025.05.27 with
වෙසක් එළඹෙන්න තව දවසක් තියෙන්නේ... ඉතින් අපි එක්කහු වෙලා හදපු පුංචි නමුත් ලස්සන වෙසක් කූඩුව මේ. මේ වෙසක් කූඩුව හදනකොට නොස්තැන්ජිලියාව පිරුණු හැගීමක් හිත බදා ගන්නවා. නංගිලා එක්ක ඒ ගත වුණු ඉස්කෝලය කාලයට හිත දුවනවා. වෙසක් හරිම සුන්දරයි!
Cliquez ici pour réclamer votre Listage Commercial.
Contacter l'entreprise
Adresse
Paris