Krishantha Jayasinghe
09/03/2026
ලියා තබමි!
සීමා රහිත සෑම දෙයක් තුළම
අසීමාන්තිකව දරා ගැනීමට යමක් පමණක්
අවසානයේ ඔබට ඉතිරි වන බව!
ඉතින්;
ඒ සෑම සියලු දෙයක්ම
නිදොස් කොට නිදහස් කරන්න!
- ක්‍රිෂාන්ත ජයසිංහ -
මිනිසෙකුගේ සැබෑ සුන්දරත්වය ඇත්තේ
මුහුණෙන් හෝ ඇඳුමෙන් නොවේ.
නිහතමානී හා ගෞරවණීය ලෙස හා ශිෂ්ටත්වයෙන්
කතා කිරීමට,හැසිරීමට දන්නා තරමට ඔහු ලස්සන වේ.❤️
- ක්‍රිෂාන්ත ජයසිංහ -
ජීවිතේ සමහර තැන් වල අපි හිර වෙනවා
අපි තනිවෙලා ඉන්න තීරණය කරපු නිසා!
ඒත් ඒ තීරණය වැරදියි කියලා තේරෙනකොට,
අපි පරක්කු වැඩි.
වැරදුන තීරණයකට කොතරම් දුරට අපිව පසුපසින්
රඳවා ගන්න පුලුවන්ද කියලා අපි දන්නේ නැහැ.
වටේ බලනකොට වටේ ඉන්න කවුරුත් නැති බව මට තේරුනාම,
හැමෝම ගොඩක් දුර ගිහින්..❤️🩹🍃
- ක්‍රිෂාන්ත ජයසිංහ -
දවසක ඒ හැමදේම තේරේවි! ❤️🩹🍃
- ක්‍රිෂාන්ත ජයසිංහ -
Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.
Kategorie
Telefon
Webseite
Adresse
Bern