Dilan Rajapaksha

Dilan Rajapaksha

Share

Photos from Dilan Rajapaksha's post 07/29/2024

ගහක ගෙඩි හැදන්න කලින් මල් පිපිල පරාගනය වෙන්න ඕනි කියල දැනගෙන හිටියට ඇපල් මල් ගැන හොයන්න අපිට උවමනාවක් තිබුනෙ නෑ..
" ඔබ ඇපල් මලක් වාගේ..ලස්සන වසන්ත කාලේ" කියන සිංදුවත් එක්ක තමයි අපි ඇපල් මල් මොනවගේ ද කියල හොයන්න ගත්තෙ.
අවුරුදු 10-12 කට අතීතයේ එක සොදුරු රැයක Kelum Srimal අයියා ඇතුලු අපේ කිහිපදෙනෙක් එක්ක BRC එකේ දී මේ ගීය ලියවුනු විදිය ගැන කතා කරා.
ඉතින් මේ කතාව හැබැහින් දුටු ඇපල් මල් ගැන....

https://youtu.be/cinNW2bXeOs?si=XQgiNxgPHghpOBAO

Want your public figure to be the top-listed Public Figure in Moncton?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Moncton, NB