Thuru Aussie life
“Just tomatoes… but the taste? Next level! 🍅🔥
ඔයා මේක try කරලා බලන්න ඕනමයි!”
“Tomato + garlic = Magic rice 😍
No artificial flavours. Just real Sri Lankan taste 🇱🇰
කාලයක් තිස්සේ මට ඔනේ වේලා තිබුනා අපේ ලංකාවේ කැම ගැන මගේ ව්‍යාපාර පිටුවේන් දැනුවත් කරන්න. ඉතින් මන් පුලුවන් විදියට english වලින් මගේ පලවේනි විඩියෝ එක කරා .🙂
ආදරනිය ඖස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ලංකික නංගිලා මල්ලිලා ගේන් ඉල්ලනව මේ වෙඩියෝ
එක ශෙයාර් කරන්න ඔයාලටත් පුලුවන් නම්
20/01/2026
අපේ තාත්තා නිතරම ඉස්සර
ඉදලා කියන දේයක්
තමා
ජිවිතේ ජිවත් වේලා
ඉන්නකම් කිසිම දවසක
උසාවියට , පොලිසියට සහ මුහුද මේ 3 නට වැරදිලාවත් යන්න එපා කියාලා .😁
හැබැයි ඉතින් වැඩේ කියන්නේ ගෙදර ඉස්සරහම
මුහුද තියේනකොට නොයා
ඉන්නේ
කොහොමද 😂😆
17/01/2026
අද අපේ ලංකාවේ අක්කා කෙනේක් අද මට කැම එකක් ගෙනල්ලා
දුන්නා .
දිපු ගමන් කැවා .😂😂
Diet පැත්තක මේ වගේ කැම එකක් ගෙනල්ලා දුන්නාම නිකන් ඉන්න පුලුවන්ද 😩
හාල් මැස්සෝ තේල් දාලා
කොච්ච් දාලා පොල් සම්බෝල එක්ක රතු කැකුලු බත් 🙃
පුදුම රසයි
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Western
Perth, WA
6280