M-Zone Accessories

M-Zone Accessories

Share

10/05/2025

🌻අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ ලිපියක්🌻

ගොඩක් අය ඔන්ලයින් ශොපින් කරන්න පාවිච්චි කරන temu ඇප් එක ඔයාවත් නොදැනම ඔයාගෙ මුදල් වංචා කරනවා කියල කිවුවොත් ඔයා විශ්වාස කරනවද?

විශ්වාස කරත් නැතත් ඒක තමයි ඇත්ත.

වැඩේ වෙන්නෙ මෙහෙමයි,

මුලින්ම ඔයාට දිගින් දිගටම නෝටිෆිකේශන් එනවා

"ඔයා වෙනුවෙන්ම විශේෂ දීමනාවක් තියෙනවා. ඔයා මෙතනින් තෝරගන්න ඕනම භාන්ඩ දෙකක් නොමිලේ ගෙන්නවගන්න හැකියාව තියෙනවා"

කියලා.

ඇත්තටම එතනින් ගියාම ඔයාට භාන්ඩ දෙකක් නොමිලේ තෝරගන්න පුලුවන්. තෝරගන්නත් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි තෝරගත්තට ඔයාට ඒ දෙක විතරක් checkout කරන්න බෑ. ඒ දෙක ඔයාට ගෙන්නවගන්න ඕන නම් ඔයා රුපියල් 6000කට වැඩි වටිනාකමකින් යුතු දේවල් මොනවහරි මිලදී ගන්නම වෙනවා.

හැබැයි මෙතනදිත් ඔයාට පෙන්නන දේවල් සාමාන්‍ය වෙලාවට රු 3000ට ගන්න පුලුවන් දේවල් මෙතන රුපියල් 5000ක් වගේ වෙනවා. හැබැයි ඒක නෙවෙයි මෙතන තියෙන ලොකුම වංචාව.

ඔයා ඒ ලිස්ට් එකෙන් මොනවා හරි තෝරන්න යන්න කලින්ම ඔයාට තවත් ඔෆර් එකක් දෙනවා පොඩි රෝදයක් කරකවන්න.
එතනින් ඔයා මොන විදියට කැරකුවත් ඔයාට ලැබෙන්නෙ 2× cash back වවුචරයක්. ඒ කියන්නෙ ඔයා රුපියල් 10000ක බඩු ඕඩර් කරොත් ඔයාට රුපියල් විසිදාහක් ආයෙ ලැබෙනවා acc එකට.
(එහෙම තමයි කියන්නෙ)

හැබැයි අපි එතනින් මොනවා හරි තෝරලා රුපියල් 7000ක් කියමුකො, ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සෙ එතන පෙන්නනවා අපිට රු 14000ක වවුචරයක් ලැබෙනවා කියලා.

ඇත්තටම වවුචර් නම් ලැබෙනවා.

හැබැයි එක වවුචරයක් විදියට නෙවෙයි 14000 ලැබෙන්නෙ වවුචර් 28කින් විතර. එක වවුචරයක වටිනාකම උපරිම රු 650ක් වගේ වෙන්නෙ. එයින් වවුචර් එකක් අපි පාවිච්චියට ගන්න නම් අපි ආයෙමත් රුපියල් 6000ට වැඩි භාන්ඩ මොනවහරි ඕඩර් කරන්නම ඕනි. එහෙම නැතිව ඒ එක වවුචර් එකක්වත් අපිට පාවිච්චි කරන්න බෑ,

ඉතින් මේක පොඩි නෙවෙයි කෝටිගානක වංචාවක්. ඔයාගෙ යාලුවෙක්, හිතවතෙක් මේකට අහුවෙලා අපරාදෙ සල්ලි නාස්ති කරගන්න කලින් එයාලව මේ ගැන දැනුවත් කරන්න මේ පෝස්ට් එක ශෙයා කරගෙන යන්න.

නැත්නම් මේවට අහුවෙන්නෙම අපි වගේ මහන්සිවෙලා හම්බකරන අහිංසක මිනිස්සුමයි.
ඉතින් ස්තූතියි කියෙවුවට

Please Share this post

27/04/2025

Please join and subscribe my youtube channel.

https://youtube.com/?si=CA675MAUiIBfVpxW

Heritance Kandalama Sri Lanka 11/08/2024

Heritance Kandalama

Heritance Kandalama Sri Lanka eritance Kandalama, (Sinhala: හෙරිටන්ස් කණ්ඩලම) formerly known as the Kandalama Hotel, is a luxury five-star hotel in Kandalama, Sri Lanka, approximately 11 ...

Endless Adventures 06/08/2024

Follow to follow

Please subscribe my youtube channel and type “yes”. I will follow your youtube account and page too.

https://youtube.com/?si=-Z5y2ZjA1sIpfCqQ

Thanks

Endless Adventures Share your videos with friends, family, and the world

Want your business to be the top-listed Media Company in Perth?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Perth, WA