Ceylon Mate

Ceylon Mate

Share

15/07/2026

🇱🇰 ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික නිෂ්පාදන දැන් එකම තැනින්!

කරවල, සෞඛ්‍ය නිෂ්පාදන, හිසකෙස් සත්කාර සහ තවත් බොහෝ දේ. Australia පුරා වේගවත් බෙදාහැරීම සමඟ අදම ඇණවුම්
කරන්න!

14/07/2026

🐟 Electric Oven වල වේලපු කරවලයි, සම්ප්‍රදායිකව හිරු එළියේ වේලපු ශ්‍රී ලාංකික කරවලයි අතර වෙනස ඇත්තටම දන්නවාද? 🤔

🇱🇰 නියම ශ්‍රී ලාංකික කරවල දැන් Ceylon Mate වෙතින් Australia පුරාම ලබාගත හැකිය.

11/07/2026

ශ්‍රී ලංකාවේ නියම කරවල රසය දැන් ඕස්ට්‍රේලියාවේ ඔබටත්! 🇱🇰🇦🇺

දිව පිනවන, ගමේ රහට උයන්න කියාපු නියම ශ්‍රී ලාංකික කරවලවල සැබෑ රසය නැවත විඳින්න දැන් ඔබටත් අවස්ථාව!
ඉතාමත් පිරිසිදුව සහ උසස් තත්ත්වයෙන් Ceylonmate වෙතින් දැන් ලබාගත හැකියි.

🍲 හොද්දට, තෙල් දාන්න සුපිරියටම ගැලපෙන අපේම කරවල වර්ග රාශියක් දැන් එකම වහලක් යටින්:

⭐ Premium Quality: ඉහළම ගුණාත්මකභාවය.

🚚 Australia Wide Delivery: ඕස්ට්‍රේලියාව පුරා ඕනෑම තැනකට විශ්වාසනීය ලෙස නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

🛒 අදම ඇණවුම් කර රස බලන්න

10/07/2026

💥 අතපසු කරගන්න එපා! ලොකුම ලොකු MEGA SALE එක! 💥

ලංකාවේ නියම රස ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට දැන් එකම තැනකින්! Ceylon Mate අපෙන් ඔබට ඕනෑම Can Food එකක් සඳහා $5 ක දැවැන්ත වට්ටමක්.

ඒ විතරක් නෙවෙයි, ඔබේ සෞඛ්‍යයට හිතකර හර්බල් තේ වර්ග රාශියක් ද අප සතුව ඇත.

වට්ටම වලංගු අවසන් දිනය: ජූලි 17

Stock සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

30/06/2026

Give your hair the care it deserves with the SATINY Twin Pack! Enjoy 20% OFF plus FREE delivery anywhere in Australia. Don’t miss this special deal order today and experience healthier, stronger looking hair.

26/06/2026

🌿 100% ස්වභාවික හීන් බෝවිටියා කුඩු 🌿

පාරම්පරික ඖෂධීය ගුණයෙන් පිරි හීන් බෝවිටියා කොළවලින් සකස් කළ මෙම ස්වභාවික කුඩු, ඔබේ දෛනික සුවතා ගමනට හොඳම තේරීමකි. 💚

✅ 100% ස්වභාවික
✅ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ
✅ කිසිදු අතිරේක ද්‍රව්‍යයක් නොමැත
✅ ප්‍රතිශක්තිකරණ ශක්තියට සහාය විය හැක

ස්වභාවධර්මයේ සුවය සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. 🌱

📦 දැන් ඇණවුම් කළ හැක!

26/06/2026

Discover the power of SATINY – a research-backed formula designed to help improve hair growth, reduce hair fall, and support healthier, stronger-looking hair naturally. 🌿💙

Experience nature and science working together for your hair perfection.

25/06/2026
24/06/2026

🌿 හීන් බෝවිටියා – පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් වටිනා ඖෂධීය ශාකයක්.

දැන් Ceylon Mate හි හීන් බෝවිටියා කුඩු නැවතත් ස්ටොක් ඇත! 🇱🇰🇦🇺

24/06/2026

✨ Science Meets Nature for Stronger, Healthier Hair! ✨

Discover SATINY – scientifically proven to help improve hair growth and reduce hair fall, powered by natural ingredients and backed by advanced research.

Want your restaurant to be the top-listed Restaurant in Melbourne?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


46 Rulingia Road Donnybrook
Melbourne, VIC
3064