Our Style

Our Style

Share

11/11/2025

මේ Friday night එකෙත් ගෙදරට වෙලා ඉන්නද හදන්නෙ? යාලුවොත් එක්ක Brownalley එක පැත්තට සෙට් වෙලා කමුද Free උණු උණු ආප්ප???

Unlimited Live Hoppers එක්ක Our Style party එකට වෙනස්ම vibe එකක් අරන් එන්න Hoppers by වරා සූදානම්…

Hoppers නම් ඉතින් වරා තමයි!

එහෙනම් Ticket එකක් අරන් Brownalley එකේදි සෙට් වෙමු.

Buy Ticket 👉 https://auslankatickets.com/event/our-style-unlimited-2025/

Door Entry Requirements:
- Australian Licence or Key Pass
- Sri Lankan Passport

18+ event.

Want your business to be the top-listed Event/venue in Melbourne?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


585 Lonsdale Street
Melbourne, VIC
3000