Aussie Diary

Aussie Diary

Share

03/06/2026

ජීවිතය මනිනු ලබන්නේ අප ගන්නා හුස්ම ගණන අනුව නොව, අපගේ හුස්ම ඉවතට ගන්නා මොහොත අනුව ය.

31/05/2026

"අද වෙසක් දවස ලෝකේම සමරන්නේ
එක මනුස්සයෙක් නිසා...

ඔහු නමින් - ලක්ෂ්මන් කදිරගාමර්

1999 දෙසැම්බර් 15.
UN General Assembly එකේදී
එක යෝජනාවක් සම්මත වුනා - 54/115

'International Day of Vesak'
වෙසක් උත්සවය ජාත්‍යන්තර දිනයක් විදිහට...

ඒ Proposal එක ගෙනාවේ,
රටවල් 16ක අත්සන් ගත්තේ,
ලෝකෙට කතා කරලා ඒක දිනවගත්තේ...

ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා.

"බුදුහාමුදුරුවන්ගේ දහම සාමයේ දහමක්.
ඉවසීමේ දහමක්. මනුස්සකමේ දහමක්.
ලෝකෙට අද ඕක ඕන."

ඒ වචන වලට UN එකේ රටවල් 190+ එක හඬින්
අත් උස්සලා කැමති වුනා.

අද අපි ආඩම්බරයෙන් ලෝකයා ඉස්සරහා
උත්සවාකාරයෙන් සමරන්නෙ
ඒ මනුස්සයා නිසා.

ඉංග්‍රීසි + සිංහල දෙකම
ගිනි වගේ කතා කරපු,
ලංකාවට global respect එක ගෙනාපු,
ඒත් 2005 දි ත්‍රස්තවාදයට දිවි දුන්න...

ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයට
ගෞරවනීය උපහාරයක් වේවා...🙏

Share කරන්න - අපේ වීරයාව මතක් කරමු.

උපුටා ගැනීමකි

Want your business to be the top-listed Media Company in Melbourne?
Click here to claim your Sponsored Listing.

Category

Address


Melbourne, VIC
3151