Div & Anu
08/08/2024
Check out our latest video!
👇
https://youtu.be/1nhckMGjutc?si=3pLMVXCya6korKg1
08/08/2024
New video today at 4:30PM (SL time)🙂
Click here to be notified
https://youtu.be/1nhckMGjutc
16/06/2024
Vienna, the gate to Eastern Europe.
13/05/2024
Check out our latest video
Link below 👇
https://youtu.be/D-6lltmVRtM?si=YzAgewbiBsBjipEk
14/04/2024
සියල්ලෝගෙම සිහින සැබෑ වෙන සුභ අළුත් අවුරුද්දක් වේවා!
~ Div and Anu ~
11/04/2024
Ciao 🇮🇹
09/04/2024
08/04/2024
Check out our latest video, link below 👇
https://youtu.be/iHg8wYlReLw?si=IiUK59SAunX3hUM7
අපි පොඩි වැඩක් පටන් ගන්නව සැප්තැම්බර් වල හංගේරියාවට ඉගෙන ගන්න එන්න ඉන්න නංගිල මල්ලිලට.
මේ වැඩේ කරන්නේ සම්පූර්නයෙන්ම කිසිම ගාස්තුවක් නැතුව!
වයස අවු. 25 ට අඩු, (master degree නම් වයස 35 ට අඩු) A Levels min S 3ක් අඩුම තියෙනව නම්, තෝරාගත් 20 දෙනෙකුට Free consultation එකක් අපි කරනව.
1 year University fee එක directly pay කරන්න ඕනේ uni එකට ඔයාලම (roughly EUR 5000), අනිත් සියලු වියදම් ඔයාල දරන්න ඔන්නේ (Flights, visa charges), මේක ස්කොල් එකක් නෙවෙයි. අපි කරන්නේ මෙහෙට හරියට එන්න, ඔයාලව guide කරන එක විතරයි.
සම්පූර්ණ වියදම ලක්ශ 30ක් වගේ වෙයි මෙහෙට එන්නම, uni fee ලක්ශ 16-18, VFS charge එකට 29490, Embassy fee 39560, accomodation charges, air tickets ලක්ශ 3-4, ඔක්කොටම ලක්ශ 30 අඩු වෙයි.
University offer එක, වීසා process එක, interview guide, ආවම student job එකකුත් සෙට් කරල දෙන්න තමයි plan එක. ස්ටුඩන්ට් ජොබ් එක සාමාන්‍යෙන් මාසෙකට ලක්ශ 250,000කට වඩා හොයන්න පුලුවන් part time එකක්, ඒ ගැන විස්තර තෝර ගත්ත අයට අපි කියන්නම්.
ෆැමිලි, ඩිපෙන්ඩ්න්ට්ස් බෑ, Bachelor/master degree ඕන එකක් අව්ලක් නෑ, 20 දෙනායි අපි උපරිම ගන්නෙ. Please genuine අය විතරක් message කරන්න.
අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් අපිට message එකක් දාන්න FB - https://www.facebook.com/divNanu/
Div & Anu Join us, Div & Anu, on our globetrotting journey as we capture the world's beauty through our lens🌍
Check out our latest video 👇👇
https://youtu.be/N316JXmwqFA?si=K3djKpg-_SHkmNLg
May the Christmas Season bring only happiness and joy to you and your family.
19/11/2023
Check out the latest video of ours
👇
https://youtu.be/XgyvpbkhjNA
31/10/2023
Check out the latest video of ours
👇
Hungarian Student Life & Student Jobs Explained For Hungarian job search please use below URLshttps://www.profession.hu/https://www.eudiakok.huhttps://www.facebook.com/groups/693225644062229https://www.fac...
Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.
Kategorie
Service kontaktieren
Webseite
Adresse
Vienna