Sky Inside
04/07/2026
📛 NickEh30 Reverses Decision: Officially Confirms He Will Stream GTA VI....!!!
⭕ අතිශය ජනප්‍රිය "Family Friendly" Streamer කෙනෙකු වන Nickeh30 විසින් මීට දින කිහිපයකට පෙර, ඉදිරියේදී නිකුත් වීමට නියමිත GTA 6 ක්‍රීඩාව සම්බන්ධයෙන් සුවිශේෂී ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ, ක්‍රීඩාව තුළ ඇති ලේ සලකුණු සහ අධික ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීමට Option එකක් ලබා නොදුනහොත් තමන් කිසිසේත්ම GTA VI Stream නොකරන බවයි. කෙසේනමුත් මෙම ප්‍රකාශයෙන් පසු සමාජ මාධ්‍ය හරහා මොහුට දැඩි විරෝධයක් එල්ල වූ අතර මොහුගේ ඡායාරූප යොදාගෙන Memes පවා නිර්මාණය විය. ඒ අනූව මේ වන විට
Nickeh30 විසින්, තමන් GTA VI Stream කරන බව නිල වශයෙන් ප්‍රකාෂ කර තිබේ.
⭕ ඔහුගේ GTA VI Stream නොකරන බවට කල ප්‍රකාශයට Gaming Community එක හරහා දැඩි විවේචන එල්ල වූ අතර බොහෝ දෙනා පෙන්වා දුන්නේ "Mature themes" යනු GTA franchise හි ප්‍රධාන අනන්‍යතාවය බවත්, ඊට අකමැති නම් Animal Crossing හෝ Zelda වැනි කුඩා ළමුන්ගේ Game එකක් play කරන ලෙසයි.
⭕ එමෙන්ම GTA 6 යනු අන්තර්ජාලය සහ Streaming Platforms සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කිරීමට නියමිත ක්‍රීඩාවකි. මෙය Stream කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්, අනෙකුත් සුපිරි Creators ලාට සාපේක්ෂව ඔහුට විශාල ප්‍රේක්ෂක පිරිසක් අහිමි වීමේ අවදානමක් ද තිබුණි.
⭕ කෙසේ වෙතත්, කිසිදු Content Filter එකක් පිළිබඳව Rockstar සමාගමෙන් නිවේදනයක් හෝ නිකුත් කර නොමැති අවස්ථාවක, ඔහුගේ සාමාන්‍ය 'Family Friendly' නීති කඩ නොකර මෙවැනි Mature Rated Game එකක් Stream කරන්නේ කෙසේද යන්න දැක ගැනීමට ප්‍රේක්ෂකයින් දැඩි කුතුහලයෙන් බලා සිටින බවට තොරතුරු වාර්තා වේ.
⭕ A few days ago, NickEh30 stated he would completely boycott GTA 6 unless Rockstar Games added settings to disable swearing, blood, and gore.
⭕ The gaming community heavily mocked this demand with countless memes. Fans quickly pointed out that mature themes are the core identity of GTA, jokingly suggesting he stick to games like Animal Crossing or Zelda instead
⭕ Facing immense community pressure and the massive fear of missing out (FOMO) on what will likely be the biggest game launch in history, NickEh30 officially reversed his decision. He confirmed he will stream the game even if Rockstar doesn't add content filters!
⭕ Now, the entire community is incredibly curious to see how he will navigate the game's heavily adult themes while trying to maintain his strictly clean, family-friendly streaming brand.
For More Updates, Follow Us Sky Inside
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Shk. Khalifa Bin Zayed Road
Fujairah
00000