Chamara Bandaranayake

Chamara Bandaranayake

Share

09/05/2026

එක දවසක් රෑ අපි Chathuranga Kodithuwakku

Photos from Chamara Bandaranayake's post 30/04/2026

කොළොම්පුරේ මිණිපුර අවුරුදු 2026

17/04/2026

මේ රාගම සුදු අරලිය කියන කඩේ වෙච්ච හොරකමක් සම්බන්ධයෙන් සොරකම කරපු කාන්තාව අල්ලගෙන කඩේ වැඩ කරන මිනිස්සු ඇයට පහර දෙනවා. ඒ වගේම ඒක වැඩ කරන තවත් කාන්තාවක් කොණ්ඩය ඉතාම සහාසික විදිහට කපනවා . ඇත්තටම ඒ කාන්තාව අනේ පුතේ අනේ පුතේ කියලා බැගෑපත් වෙද්දිත් කිසිම අනුකම්පාවක් හිතක් පපුවක් නැති විදිහට කොන්ඩේ කපලා දානවා.

හොරකමක් කරා නම් එකවැරදි. හොරකමක් කරා නම් ඒ වෙනුවෙන් දඬුවම් ලැබිය යුතුයි. හැබැයි හැබැයි ලංකාවෙ නීතියක් තියෙද්දි පොලිසියක් තියෙද්දී මේ වගේ වල් වැදුණු විදිහට නීතිය අතට අරගෙන ක්‍රියාත්මක කරන්න ලංකාවේ කිසිම පුරවැසියෙකුට අයිතියක් නැහැ.

විශේෂයෙන්ම ශාරීරිකව දඬුවම් දෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. නීතියට හැර. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වෙනුවෙන් අනිවාර්යෙන්ම නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුමයි .මොවුන්ට හිමි දඬුවම ලැබිය යුතුමයි .ඉතාම සහසික ක්‍රියාවක් ඉතාම පහත් ක්‍රියාවක් මොවුන් මේ සිදුකරන්නේ. මේ සියලු දෙනාගෙන් දැනගැනීම පිණිස වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකේ ඇති.

Sri Lanka Police ඔබේ අවධානය පිණිස

( copied)

Want your public figure to be the top-listed Public Figure in Dubai?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Plot Number 26, Al Awir 2
Dubai
7687