GANA

GANA

Share

05/10/2021

රාත්‍රී නින්දට විනාඩි 5කට කලින් scrub soap එකෙන් මුහුණ හොදින් පිරිසිදු කරන්න..වතුර ටිකක් මූණට දාල scrub soap එක මුණට තියලා විනාඩි 2ක් විතර කවාකාරව පිරිමදින්න...සබන් එක හමට තද කරලා පිරිමදින්න එපා..සීරීමකට ලක් වෙලා බිබිලි එන්න බලනවා එතකොට.එ නිසා මතක් කරල හම ගොඩාක් හීරෙන්නෙ නැති විදිහට ඉතාම සුමුදු විදිහට සබන් එකෙන් මූණ සොදන්න..සබන් කැටේ ඔයාට දවසේ ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්

Scrub soap එකෙන් මැරුණු හම ඉවත් වෙනවා..නව සෛලෙකින් හමක් නිපදවන නිසා ඔයාගේ මූණෙ තියෙන පිග්මටේෂන් සිදුරු වලවල් ඉවත් වීමේ ප්‍රවනතාවය වැඩි වෙනවා..white heads ,black heads ඉවත් වෙනවා...අනවශ්‍ය තෙල් ඉවත් වීමක් වෙනවා..මීට අමතරව හමෙහි මෙලනින් පාලනය කර අදුරු බව හා ඒකාකාරී පැහැයන් නැති කර සම දීප්තිමත් කරයි..සිරුරේ අදුරු ස්ථාන සදහා ද භාවිතා කල හැක ..

treatment cream එකෙන් ස්වල්පයක් ගෙන මුලු මුහුණෙහිම ආලේප කිරීමට හැකි විදිහට පොඩි ඩොට්ස් තියලා ආලේප කරන්න ...treatment එක ගාල මසාජ් කරන්න අවශ්‍ය නෑ..ඉක්මනට හමට උරා ගැනීමක් වෙන නිසා ගොඩාක් ඝනකමට මේ Treatment cream එක ගාන්න අවශ්‍ය නෑ..රාත්‍රීයට පමණක් treatment cream එක පාවිච්චි කරන්න ...මේ ප්‍රතිකාර කරන කාලය තුල වෙනත් ක්‍රීම් වර්ග ෆේස් වොශ් ,වෙනත් රූපලාවණ්‍ය කාර්‍යන් කිරීමෙන් වලකිනවා නම් ඔබට වඩාත් පලදායී සහ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන් ..විශේෂයෙන් උනු වතුරෙන් මුහුණ සේදීම වැනි ක්‍රියා නොකරන්න..

13/06/2021

Delivery free

08/12/2020

SCRUB SOAP

බ්ලැක් හෙඩ්ස්
වයිට් හෙඩ්ස්
ඉවත් කරමින් මුහුණේ සහ සිරුරෙහි මැරුණු සම ඉවත් කර නැවුම් බවක් හා දීප්තියක් ලබා දෙයි.
බෙල්ල,
කිහිලි,
වැලමිට,
දනහිස ආදී ස්ථාන වල අදුරු බව ඉවත් කරයි.

Want your business to be the top-listed Beauty Salon in Dubai?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Dubai

Opening Hours

Monday 00:00 - 00:00
Tuesday 00:00 - 00:00
Wednesday 00:00 - 00:00
Thursday 00:00 - 00:00
Friday 00:00 - 00:00
Sunday 00:00 - 00:00