Minu Vlogs
22/10/2025
කිරි ගන්න තැඹිලි ගෙඩියේ කතාව
මම හිතන්නෙ ශ්‍රී ලාංකීය හැම කාන්තාවක්ම නැරඹිය යුතු වීඩියෝවක් තමයි මේ තැඹිලි ගෙඩිය පෙන්නලා ගෙඩි මිරිකලා කිරි ගන්ඩ ගියපු කතාව.
අපේ අන්ධ භක්තික කාන්තාවන් වගේම පිරිමි අයත් මේ දේවාල පස්සෙ ගිහින් තමන්ට සරණක් පතන්ඩ ගිහින් අසරණ වෙනවා.
දුප්පත්කම , නොදැනුවත්කම , නිසි අධ්‍යාපනයක් නොමැතිවීම නිසා අපේ සමාජයේ මේ වගේ උපායන් වලට අහුවෙන පොඩි දරුවො,ගැහැණු අය කොතරම් ඇත්ද?
මේ වගේ දේවල් දවසකට ඕන තරම් වෙනවා ඇති.හැබැයි මේ කපුවා මෝඩ කමට හෝ කපටි කමට කරපු මේ වීඩියෝව නිසා වීඩියෝවේ ඉන්න කාන්තාව මෙන්ම මුදලාලී කියාගන්නා මහළු පිරිමි කෙනාත් සමාජයේ දැඩි අපහසුතාවයට පත්වෙන එක වලක්වන්ඩ බෑ..
මම යෝජනා කරනවා හැම ගැහැණු කෙනෙක්ම මේ වගේ කපටින් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.ඒ වගේම නිසි ලිංගික අධ්‍යාපනයක් තුලින් මේ වගේ දේවල් වලක්වාගන්න පුලුවන් වේවි.
උපුටා ගැනිමකි
අයිතිය මුල් අයිතිකරු සතුය.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Satwa
Dubai