Kj techno

Kj techno

Share

11/09/2024

Honda jazz Engine block Removing🔩🛠️🔧

16/01/2024

Angelo Mathews ♥️💪

සොශල් මීඩියා වල හිට් එකක් නොවුණට අතෑරලම දලා තිබුණ මැච් තනි කකුලෙන් ඇඳන් ගිහින් ගොඩ දාපු එකෙක් ඇන්ජි කියන්නේ.! ❤️

අදත් ග්‍රවුන්ඩ් එකේ හිටියා නම් විශ්වාසයි ඇන්ජි මොකක්හරි දෙයක් කරනවා කියලා ❤️
රැල්ලට බලන්න ගත්ත එකෙක්ට නම් එහෙම දැනෙන්නේ නෑ 😌

අපේ ක්‍රිකට් ස්වර්ණමය යුගයේදී බිහිවු අපිට ඉතුරු වෙලා ඉන්න අන්තිම පුරුක ගැන එක තරගයකදි මෙහෙම කියනවා
" Match එක තවම ඉවර නැහැ මිත්‍රයා Angelo Mathews තවම පිට්ටනියේ "

Photos from Kj techno's post 09/12/2023

Nissan Nismo V6🈵🎌🇦🇪🇱🇰

Want your business to be the top-listed Autos & Automotive Service in Dubai?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Dubai