Ceylon Hot Kitchen

Ceylon Hot Kitchen

Share

Photos from Ceylon Hot Kitchen's post 08/12/2023

අපේ ඩිරාම් 5 හේ බජට් කෑම ඒක 😲 මේ... හැමෝටම දරා ගන්න පුළුවන් ගානකට...හැබැයි සැරට 🤭

කොළ කැද... කිරිබත් ❤ හා නොයෙකුත් දේ ලංකාවේ විදිහට ම කන්න...

උපන්දින සාද කාර්‍යාල සදහා snacks box හා ඔබට අවශ්‍ය පරිදී ඕනෑම දෙයක් සකසා ගැනීමට අමතන්න..

ළූනු බැදුම
වම්බටු මෝජු
වම්බටු කාලියා
සීනී සම්බෝල
මේ ඕනම එකක් කිලෝ 1 ඩිරාම් 28/=
කරවල බැදුම
චිකන් ඩෙවල් /ස්ටූ
මාලු ඩෙවල් / ස්ටූ
ඇබුල්තියල් (වර්ගය අනුව මිල වෙනස් වෙයි)
ඕනම එකක් කිලෝ 1ක් ඩිරාම් 30/=

දුන්තෙල් කහ බත්, බිරියානි , පැස්ටා, නූඩ්ල්ස්, කොත්තු සවාන්ද මිලදී ගත හැක.

ලොකේශන් whatsapp කරන්න ඩිලිවරි කල හැකියාව විමසීමට..
බැදුම් වර්ග , ඩෙවල් වර්ග හා කල්තබා ගන්නා ඕනම දෙයක්, ඩිලිවරි ගාස්තු සහිතව ඩුබායි ඕනම තැනකට ඩිලිවරි කරන්න පුළුවන්...

Deira Al Murar, Naif, Gold Souk, Salah Al din, Abu Hail, Al barah අවට විශේෂයි..❤
ඇඩ්වාන්ස් අනවශ්‍යයි , ගෙවීම් සතිපතා අවශ්‍යයි...

කල්තබා ගන්නා ආහාර බයිට් වර්ග ඩිලිවරි ගාස්තු සහිතව කරනු ලැබේ.
ඔබගේ ප්‍රදේශය අනුව ඩිලිවරි කල හැකියාව පරික්ෂා කිරීමට whatsapp කරන්න 0️⃣5️⃣5️⃣3️⃣5️⃣7️⃣5️⃣9️⃣9️⃣2️⃣

නිවසෙහි පිලියෙල කරන ආහාර වේ. ඇනවුම් භාර දී පික් කර ගැනීමේ හැකියාව ද ඇත... fortune Pearl hotel (Al murar) අසල...

Whatsapp කරන්න 0553575992

Photos from Ceylon Hot Kitchen's post 15/09/2023

අපේ ඩිරාම් 5 හේ බජට් කෑම ඒක 😲 මේ... හැමෝටම දරා ගන්න පුළුවන් ගානකට...
කොළ කැද... කිරිබත් ❤ ලංකාවේ විදිහට ම කන්න...

නොවෙනස් රසයක් හා කෑමට ප්‍රිය උපදවන ආකාරයට ඇසුරුම් කෙරේ...
(කරි වෙන් වෙන් වශයෙන්)

උපන්දින සාද කාර්‍යාල සදහා snacks box හා ඔබට අවශ්‍ය පරිදී ඕනෑම දෙයක් සකසා ගැනීමට අමතන්න...

Deira Al Murar, Naif, gold souk අවට විශේෂයි..❤ අනික් ප්‍රදේශයන් සැප්තැම්බර් 20න් පසු ආවරණය කිරීමට බලාපොරොත්තු වේ.
ඇඩ්වාන්ස් අනවශ්‍යයි , ගෙවීම් සතිපතා අවශ්‍යයි...

කල්තබා ගන්නා ආහාර බයිට් වර්ග ඩිලිවරි ගාස්තු සහිතව කරනු ලැබේ , කිලෝ 1 ඩිරාම් 28 සිට
ඔබගේ ප්‍රදේශය අනුව ඩිලිවරි කල හැකියාව පරික්ෂා කිරීමට whatsapp කරන්න 0️⃣5️⃣5️⃣3️⃣5️⃣7️⃣5️⃣9️⃣9️⃣2️⃣

නිවසෙහි පිලියෙල කරන ආහාර වේ. ඇනවුම් භාර දී පික් කර ගැනීමේ හැකියාව ද ඇත... fortune Pearl hotel (Al murar) අසල...

Whatsapp කරන්න 0553575992

Photos from Ceylon Hot Kitchen's post 15/09/2023

ඇනවුමට ස්තුතියි Gold Souk අමාන් මහත්තයාට ❤
Dubai ඉන්න ඔයාටත් ඔයාගේ කාර්‍යාලයේ අයට, යාලු මිත්‍රයන්ට ඔයාගේ උපන්දිනය එසේ නැත්නම් වෙනත් සැමරීමක් සදහා treat කරන්න පුළුවන් ලංකාවේ රස snacks එක්ක... 😍

චිකන් හෝ මාලු රෝල්ස්
පැටිස්
කට්ලට්
සැන්විචර්ස්
කේක්.....

ඔක්කොම එක්ක මේ snack box එක ඩිරාම් 10ක් පමණි... අවම ඇනවුම box 10ක් වේ..

Whatsapp කරන්න 0553575992 වැඩි විස්තර සදහා... ඩිලිවරි කිරීම gold souk , abu hail අවට පමණි.

Photos from Nu Aadhi foods 's post 07/09/2023

ලංකාවේ අයට අවශ්‍ය snack වර්ග cake වර්ග ලබා ගැනීමට අමතන්න

Want your restaurant to be the top-listed Restaurant in Deira?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Al Murar 24 Street
Deira