Divaina Cargo
25/12/2025
සුභම සුභ නත්තලක් වේවා! ❤️
Merry Christmas! 🎄✨ May happiness travel widely to your loved ones this season.
From all of us at Divaina Cargo. 🎁🚛
02/12/2025
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සමරන මේ මොහොතේ, Divaina Cargo අපි ඔබ සැමට සාමය සහ සතුට ප්‍රාර්ථනා කරමු.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලංකාවට ඔබේ බැඳීම් තව තවත් ශක්තිමත් කරන්නට අපි සැමවිටම කැපවී සිටින්නෙමු.
සුබ ජාතික දිනයක් වේවා! ✨
📞 Hotline:
+97150 549 0010
📞 Inquiry:
+97150 123 9695
+97154 366 9192
📍Office No.16, Al Hudiebah Road, Satwa, Dubai, U.A.E.
28/11/2025
පවුලේ අයව සතුටු කරන්න ලොකු මහන්සියක් වෙන්න ඕන නෑ... 🥰🎁
බඩු ටික පැක් කරලා, වගකීමක් නැති තැන්වලට දීලා රස්තියාදු වෙන්න එපා. Divaina Cargo වෙතින් ඔබේ තෑගි පාර්සලය "වැඩි කරදරයක් නැතුව" බොහොම ලේසියෙන් ගෙදරටම යවන්න. 🚛💨
පුංචි පැටව් බලාගෙන ඉන්න ඒ සතුට, ප්‍රමාද නැතුවම අපි ගිහින් දෙන්නම්.
අමතන්න:
📞 Hotline:
+97150 549 0010
📞 Inquiry:
+97150 123 9695
+97154 366 9192
📍 Visit Us: Office No.16, Al Hudiebah Road, Satwa, Dubai, U.A.E.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
16, Al Hudiebah Road, Satwa
Al Satwa