Tile Expert
06/05/2026
ටයිල් එකේ පරණ පෙනුම සහ මැකී නොයන පැල්ලම් නිසා ඔබ තවමත් පසුතැවෙනවාද? 😔
සාමාන්‍ය ක්ලීනර් වර්ගවලට අභියෝගයක් වූ තද සිමෙන්ති පැල්ලම්, මලකඩ සහ කාලාන්තරයක් තිස්සේ රැඳී ඇති කහට පැල්ලම් ගැන දැන් කරදර වෙන්න එපා! 🛑
ඔබේ නිවසටත් නව දීප්තියක් ලබා දෙන Tile Expert Tile Cleaner දැන් ඔබේ සහයට! 🧼💎
✅ සාමාන්‍ය නිෂ්පාදන වලට වඩා 10 ගුණයක වේගවත් ප්‍රතිඵල. ⚡
✅ තද සිමෙන්ති, දියසෙවල, කිවුල් සහ ගම් පැල්ලම් විනාඩි කිහිපයකින් අතුරුදන් කරයි. 🚿
✅ ඔබේ ටයිල් හෝ සිමෙන්ති පොළොවට අලුත්ම පෙනුමක් ලබා දෙයි. ✨
පහත Sign Up බොත්තම ක්ලික් කර ඔබේ විස්තර ලබා දෙන්න. 📝 ඉතා ඉක්මනින්, එනම් දින 2-3 ක් ඇතුළත ඇණවුම ඔබේ නිවසටම ගෙන්වා ගත හැක! 🚚💨
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 074 016 8752
27/04/2026
ටයිල් එකේ / සිමෙන්ති පොලවේ පරණ පෙනුම ගැන තවමත් කනගාටුවෙන්ද? ✨
සාමාන්‍ය ක්ලීනර් වර්ග වලින් ඉවත් කළ නොහැකි තද සිමෙන්ති පැල්ලම්, මලකඩ, සහ කහට පැල්ලම් නිසා ඔබේ නිවසේ සුන්දරත්වයට බාධාවක් වී තිබේද? දැන් ඒ ගැන කරදර වෙන්න එපා!
ලංකාවේ අංක 1 විශ්වාසය දිනාගත් Tile Expert Tile Cleaner දැන් ඔබේ සහයට.
💥සාමාන්‍ය ක්ලීනර් එකකට වඩා 10 ගුණයක වේගවත් ක්‍රියාකාරිත්වය.
💥සිමෙන්ති, දියසෙවල, කිවුල් සහ ඕනෑම තද ගම් පැල්ලමක් ක්ෂණිකව ඉවත් කරයි.
🚚 නිවසටම ගෙන්වා ගැනීමට:
පහත Sign Up බොත්තම ක්ලික් කර ඔබේ තොරතුරු ලබා දෙන්න. දින 2-3 ක් ඇතුලත ඇණවුම ඔබ අතට!
📞 වැඩි විස්තර සඳහා : 074 016 8752
14/04/2026
නව වසර ඔබට
නව අවස්ථා, නව බලාපොරොත්තු
සහ අසීමිත සාර්ථකත්වය
ගෙන එන සුභ අලුත් අවුරුද්දක් වේවා ! 💙
Tile Expert
#අවුරුදු #අවුරුදු2026 #අලුත්අවුරුදු
02/09/2025
ටයිල් වල හා සිමෙන්ති පොලොවේ ඇති තද පැල්ලම් මහන්සිවෙලා කොච්චර ඇතිල්ලුවත් ගියෙ නැහැ නේද?😓
වැඩි මහන්සියක් නැතුව ඒ ඔක්කොම පැල්ලම් ටික තත්පර 10න් යවා ගන්න ඔයාත් අදම මේක පාවිච්චි කරන්න.මේක ඉතාලි නිශ්පාදනයක් වන අතර මෙමගින්,
❇️තද කහට පැල්ලම්
❇️කියුල් පැල්ලම්
❇️මලකඩ පැල්ලම්
❇️දියසෙවල ආදී ටයිල් සිමෙන්ති වල ඇති ඕනම පැල්ලමක් යවාගන්න ලේසියෙන්ම පුලුවන්.
Rs.1450/=
මේක ඔයාගේ ගෙදරටම දින 02ක් හෝ 03ක් ඇතුලත ගෙන්වගන්න පහත Sign Up බොත්තම Click කර ඔබේ නම, ලිපිනය, ශුරකතන අංකය ලබා දෙන්න. වැඩි විස්තර සදහා 074-0168752 අමතන්න.
ටයිල් වල හා සිමෙන්ති පොලොවේ ඇති තද පැල්ලම් මහන්සිවෙලා කොච්චර ඇතිල්ලුවත් ගියෙ නැහැ නේද?😓
වැඩි මහන්සියක් නැතුව ඒ ඔක්කොම පැල්ලම් ටික තත්පර 10න් යවා ගන්න ඔයාත් අදම මේක පාවිච්චි කරන්න.මේක ඉතාලි නිශ්පාදනයක් වන අතර මෙමගින්,
❇️තද කහට පැල්ලම්
❇️කියුල් පැල්ලම්
❇️මලකඩ පැල්ලම්
❇️දියසෙවල ආදී ටයිල් සිමෙන්ති වල ඇති ඕනම පැල්ලමක් යවාගන්න ලේසියෙන්ම පුලුවන්.
Rs.1450/=
මේක ඔයාගේ ගෙදරටම දින 02ක් හෝ 03ක් ඇතුලත ගෙන්වගන්න පහත Sign Up බොත්තම Click කර ඔබේ නම, ලිපිනය, ශුරකතන අංකය ලබා දෙන්න. වැඩි විස්තර සදහා 074-0168752 අමතන්න.
31/12/2023
Happy new year🎉🎇💖🎊
03/12/2023
ටයිල් වල හා සිමෙන්ති පොලොවේ ඇති තද කහට පැල්ලම්, කියුල් පැල්ලම්,මලකඩ පැල්ලම්, දියසෙවල ඇතුලු සියලූම පැල්ලම් ඉක්මනින්ම හා පහසුවෙන්ම යවන්න පුලුවන් මැජික් එකක් ගැන තමයි අපි මේ කියන්න යන්නෙ.
මේක ඉතාලි Fomulated නිශ්පාදනයක්. ඔයාත් ඔයාගේ ගෙදර ටයිල්වල සිමෙන්ති පොලොවෙ තියන පැල්ලම් අයින් කරන්න ගිහින් හොදපන ගියානේද? වෙලදපොලේ තියන ටයිල් ක්ලීන පාවිච්චි කරලා සල්ලි අපතෙ ගියා නේද? එහෙනම් එක පාරක් මේක පාවිච්චි කරලා බලන්න මේකෙන් ඔය කී නොකී ඔක්කොම පැල්ලම් පහසුවෙම්ම හා ලේසියෙන්ම කිසිම මහන්සියක් නැතුව යවන්න පුලුවන්.
ඔයාගෙ ගෙදර තියෙන්නම ඔනේ දෙයක් තමයි මේ. ඉස්සර ගෙදර අපාය වගේ තිබ්බට මේක පාවිචි කරා කියන්නෙ ඉතිම් අලුත් ගෙදරක ඉන්නව වගේ හැගීමක් ඔයාටත් දැනෙයි. මේක වෙලදපොලේ පවතින සාමානය ටයිල් ක්ලීන වලට වඩා ක්‍රියාකාරී සංයෝගයකින් සකස්කර ඇති අතර වෙනදවගේ මහන්සි වෙන්න ඕනේම නැහැ.
මේක ඔයාගෙ ගෙදෙට්ටම දෙන්න ගන්න ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ නම, ලිපිනය, දුරකතන අංකය අපට ලබා දෙන එක විතරයි. දින 02ක් හෝ 03ක් ඇතුලත මේක ඔයාගේ අතටම ගෙනත් දෙනවා. වැඩි විස්තර සදහා 074-0168752 අමතන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo