Cinematic Pixels

Cinematic Pixels

Share

21/10/2025

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉 ゚

12/09/2025

🎈🔥 ඔන්න වෙබ් එක ආවා..

ආදරණීය ප්‍රේක්ෂකයන් හඬවපු Mohit Suri අධ්‍යක්ෂනය කරපු Saiyaara චිත්‍රපටයෙ වෙබ් පිටපත් නිකුත්වුනා.

චිත්‍රපටයෙ බජට් එක ඉන්දියානු රුපියල් කෝටි 50 යි. චිත්‍රපටය මේ වෙද්දිත් ඉන්දියානු රුපියල් කෝටි 500 කට අධික ආදායමක් සොයා අවසන්..

ඉන්දියාවේ සාර්ථකම Romance චිත්‍රපටය මෙයයි.

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address

Kandy